විදුලි වියදම් ඉහටත් ඉහළින්..
මාසෙට දෙතුන් වතාවක් ලයිට් කපනවා...
මොනවා කරන්න ද.. වෙන විකල්පයක් නෑනේ..

මෙහෙම හිතපු කාලය අවසන් කරන්න කාලය ඇවිත්..
ඔබේ නිවස, මාසය පුරාම, අවුරුද්ද පුරාම විදුලි බිල් වලින්, විදුලි බිඳවැටීමෙන් තොරව බලගන්වන්න පුළුවන් තාක්ෂණය දැන් තියෙනවා...
ජාතික ජාල විදුලිය පැත්තකට කරලා තියන්න මේ තාක්ෂණයට පුළුවන්..
මෙයට අවුරුදු අටකට පමණ පෙරාතුව ඇමෙරිකාවේ TESLA ආයතනය ලෝකයට හඳුන්වා දුන් මෙම බලශක්ති ගබඩා කිරීමේ නවීනතම තාක්ෂණය අද ඔබට දරන්න පුළුවන් මිලකට ලබාදීමට ලංකාවේ Genso Solar ආයතනය සූදානම්..
අවුරුදු 20 ක ජීව කාලයක් සහිත මෙම බලශක්ති පද්ධතිය, අවුරුදු 10 ක පූර්ණ වගකීමක් සහිතව ඔබට ලබාගන්න දැන් පුළුවන්..
Single Phase තියෙන ඕනෑම නිවසකට, මාසිකව විදුලි ඒකක 400 සිට 600 දක්වා ඒකක සංඛ්‍යාව නිදහසේ පාවිච්චි මෙමගින් හැකියාව ලැබෙනවා..
විශේෂත්වය වන්නේ සාමාන්‍ය සූර්ය පැනල පද්ධතියක තිබෙන කිසිදු ගැටලුවක් මෙහිදී මතු නොවීමයි...
ජාතික ජාලය සමඟ කිසිදු සම්බන්ධතාවක් අවශ්‍ය නොවීම.. එනිසාම කිසිදු විශේෂ අවසරයක් හෝ ගිවිසුම්ගතවීමක් අවශ්‍ය නොවීම..
විදුලිය බිඳවැටීමක දී මෙය අක්‍රීය නොවීම..
දිවා රාත්‍රි වෙනසකින් තොරව අඛණ්ඩව විදුලි සැපයුම ලැබීම..
අවශ්‍ය ඕනෑම මොහොතක ජාතික ජාල විදුලිය භාවිතා කිරීමට හැකියාව තිබීම..
මෙහි ආයෝජනය ඵලදායි ද ?
මූලික ආයෝජනය, සාමාන්‍ය NetMetering පද්ධතියක මිලට වඩා වැඩි වෙන්නේ බොහෝම සුලු වශයෙන්..
අවුරුදු 25 ක කාලයක් මෙය භාවිතා කිරීමට හැකියාව තිබෙන අතර, අවුරුදු 10 ක පූර්ණ වගකීමක් සහිතයි..
විස්තර දැනගන්න අමතන්න :
0711 692 567
*** PowerWall -S *** (200 Units Per Month)
05 KWhr Power Wall (10 Yr Warranty)
2 KWp Solar Panel System (30 Yr warranty)
5000W Single Phase Inverter (10 Yr Warranty)
LKR 690,000/=
*** PowerWall -L *** (400 Units)
05 KWhr Power Wall
4 KWp Solar Panel System
5000W Single Phase Inverter System
LKR 990,000/=
*** PowerWall -XL*** (600 Units)
10KWhr Power Wall
5KWp Solar Panel System
5000W Single Phase Inverter
LKR 1,490,000/=
*** Power Wall - XXL *** (1000 Units)
15KWhr Power Wall
08 KWp Solar Panel System
10000W Three Phase Inverter
LKR 2,490,000/=
DIY Off Grid Sri Lanka group
මේවා ගැන පොඩ්ඩක් දන්නා අය කියනවද බලන්න සම්පූර්නයෙම්ම off grid යන එක ලාභද
අලුතෙන් ගත්තු ඉඩමට කරන්ට් එක ගන්න ලක්ෂ 2ක් විතර් යන සීන් එකක් තියෙන්නේ