1. sudunone

    (Rifqa bary)Ex-muslim Exposed tata

    සිරාජ්ගෙ ඩිටෙක්ටිව් වැඩ නිසා නෙවෙයි, වෙනත් හේතුවක් නිසා මට හිතෙන්නෙ රිෆ්කා ප්‍රසිද්ධිය හෝ වෙනත් දෙයක් පිණිස මේ ගරු රඟපෑමේ නියැළෙනවා කියල; ඈ වට කරගෙන ඉන්න ක්‍රිස්තියානි නිකායෙ අයත් හරි සතුටු ඇති එයාලට ප්‍රසිද්ධියක් එන නිසා. රිෆ්කට ඔය කියන මරණ තර්ජන ඇතැයි කියල මට නොහිතෙන්නෙ මේ ශ්‍රී ලාංකික පවුලක්...
  2. sudunone

    Nothing happens without the will of Allah, who created Sin?

    වැඩි කතා අනවශ්‍යයි. අපායට ගිහින් බේරුණොත් ලොකු දෙයක් කියල හිතාගෙන ඔය මගට බත් මුලක් එහෙම බැඳගෙන එන එකයි.
  3. sudunone

    පද පේලි .....

    තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ ඒ ඩිංගෙදී ඇයි කෝළම් නටන්නේ කෝළම් නටන්නේ
  4. sudunone

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    :) අපි කියන්නෙ කෙසෙල් මල
  5. sudunone

    පද පේලි .....

    කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත බාධක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං සළකුණු මැද ඔබව සොයා ආවා ඔබව සොයා ආවා
  6. sudunone

    පද පේලි .....

    ඔබට මා මටද ඔබ, හමුවුණෝතින් සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන
  7. sudunone

    පද පේලි .....

    පායන් රන් සඳ පෙරගිරි මුදුනින් නැග එන පාළුව මකා දමා කොතෙක් වෙලා මම බලා හිඳින්න ද ඔබ එනතුරු හිස් දෙනෙත යොමා නිල් මිණි තරු කැට නෙතු යුග පියැවී නිදිබර වී ඉන්නේ පුන් සඳ වෙනුවට මේ කුළු නැඟිලා අඳුරයි මේ එන්නේ ඈත එපිට සිට යුගයෙන් යුගයට ප්‍රේමාතුරයන් හෙලූ කඳුළු කැට එකතු වෙලා දෝ කඩා හැලෙන මේ මහ වරුසා...
  8. sudunone

    ෴ගිහි ගෙයි - ඔබ ඇයි?෴

    ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක් කියන්නෙ, බාහිර කරදර අඩු, බුදු දහමට බාධා කරන පිරිස්වලින් ඈත් වුණු, සිත සමාහිත කිරීමට පහසු, කළණ මිතුරන්ට කිට්ටු.....
  9. sudunone

    පද පේලි .....

    ඇසේ මතුවෙන කඳුලු බිඳු ගෙන ඔබේ සිරිපා දොවන්නම් හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම් ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදු බඳ මගේ ගත සිත මෝහනය කර මගේ කුදුබව පසක් කර ඇත කෙළෙස් මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි මෙලෝ තලයේ අනේ පිහිටක් නොමැති වූ කල මහගම සේකර~:(
  10. sudunone

    පද පේලි .....

    :rofl: ෆල ෆල. අතීතය සිහිනයක් පමණයි:dull: සැබෑ සුවදක් නෑ:no: එදා සෙනෙහෙන් නොබැඳුණානම්:rolleyes: මෙදා වියොවක් නෑ:angry:
  11. sudunone

    පද පේලි .....

    දෙනෝදාහක් නුවන් අතරේ :nerd::shocked::cool: කවුරුදෝ මා :eek: තනි කළේ:frown: තනි කළේ:growl: පාසැල් බිමේ:oo: නිබඳ ඔබ මා ඇවිද ගිය තැන්:) සෙවණ දුන් ගහකොළ පුරා:rofl: බිමට බරවුණු කැකුළු අතු ඉති මැලවෙලා:sorry: කැදැල්ලෙන් ඔබ වෙන් වෙලා:(
  12. sudunone

    පද පේලි .....

    හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ සුසුමක් වී ඉන්නම්
  13. sudunone

    ඔබේ මනාපය...

    එළුවට දැන් 53යි. :D
  14. sudunone

    අනිත්‍යය

    අනිත්‍ය ස්කන්ධ භාවනාව ගැන කියවල තියෙනවද? පංච ස්කන්ධ, ඒ කියන්නෙ රූප, වේදනා, සඥ්ඥා, සංඛාර, විඤ්ඤාණ ගැන මෙනෙහි කරන්න කියනවා මෙන්න මේ විදිහට; අතීතයේ නිරුද්ධ වී ගිය, වර්තමානයේ පවතින, අනාගතයේ හටගන්නා, තමාගේයයි සළකන, අනුන්ගේයයි සළකන, සියුම්, ගොරෝසු, යහපත්යයි සළකන, අයහපත්යයි සළකන, දුර තිබෙන්නා වූ, ලඟ...
  15. sudunone

    ෴ගිහි ගෙයි - ඔබ ඇයි?෴

    පමා වෙලා ඉන්න අපට පටන් ගන්න හොඳ තැනක් මෙන්න බුදු රජාණන් වහන්සේම දේශනා කරල තියෙනවා: සැබෑ ශ්‍රාවකයාද ඔබ මෙතන කියනවා අප්‍රමාදී විය යුතුයි කරුණු තුනක් සම්බන්ධයෙන්: ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ජීවත් විය යුතුයි. කළ්‍යාණමිත්‍රයන් ආශ්‍රය කළ යුතුයි. ඉන්ද්‍රිය සම කරමින් දියුණු කළ යුතුයි. මේ ඉන්ද්‍රිය...
  16. sudunone

    ෴ගිහි ගෙයි - ඔබ ඇයි?෴

    මේක අපි කතා කරන්න ඕනෙ මාතෘකාවක්. අපට මොකද අතෑරගන්න බැරි වෙලා තියෙන්නෙ; අපි මොකද කරන්න ඕනෙ කියන කරුණු. dilankandy මේ ගැන සමහර කරුණු සාකච්ඡා කළා ඊයෙ- ගිහි ගෙයි ඉන්න අපට ගත හැකි පියවර ගැන. අපි සාකච්ඡා කරමු. බොහොම පින් මේක ඇදල ගත්ත එකට.
  17. sudunone

    කවුඩුල්ල ජාතික උද්‍යානය - Kaudulla National Park

    Beautiful. I decided to make a trip this year. :D
  18. sudunone

    ෴ගිහි ගෙයි - ඔබ ඇයි?෴

    ගිහි ගෙයි ඔබ ඇයි... කලකට ඉහත මේ පොත හෝ මේ හා සමාන අදහසක් ඇති පොතක් කියෙව්වා මතකයි. රන් තලියෙ කෑව අය, රන් සළු පැළඳි අය, ධනයෙන් ආඨ්‍ය අය, සුන්දර සහකරුවන්/සහකාරියන් සිටි අය, ඒ සේරම අතෑරල පැවිදි වෙද්දි, අපට මැටි පිඟාන අතෑරගන්න බෑ; ඉරුණු වැරහැලි ඇඳුම අතෑර ගන්න බෑ; වෙහෙසකර රස්සාවෙන් ලැබෙන සොච්චම් පඩිය...
  19. sudunone

    ~~~මේ ගැන කියමුකො~~~

    ඔය පඬි ටෝක්ස් දැම්මට ඉතින් අපි හැමෝම ආපහු බාර ගන්නවනෙ. දහ පාරක් විතර දාල ගියාට පස්සෙ තමයි පාඩමක් ඉගෙන ගන්නෙ. :D Life is about taking chances: you wouldn't know if it would work unless you take that chance.

    No contents