1. coollifestyle4u

    අදුරෙන්~එළියට

    ත්‍රේඩ් එක නරඹලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
  2. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ත්‍රේඩ් එක ඉදිරියට ගත්තාට ස්තුතියි
  3. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    මම ෆොටෝ ගන්න අතරේදි නොන්ඩි නැතුව ඇහුවා.. "මචන් , ෆුල් ඉන්ෂුවරන්ස් නේ ද" කියලා. ඊට පස්සේ මිනිහාත් දුකෙන් ඔළුව වැනුවා.. හුගාක් එවුන් මේ වගේ වේලාවේදි ෆොටෝ එහෙම ගන්නවාට කැමති නෑ නේ.. ඒත් මට නම් කිසිම බලපැමක් ආවේ නෑ..
  4. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    අනිවා.. ඒ වගේම වේලාවට අනිත් පැත්තෙන් වාහනයක් ඇවිත් නැත්තේ.. ඒ වගේම ඒ හරියේ ප්‍රධාන කාර් සෙල් එකක් තියෙනවා ඒ හැප්පිලා තියෙන තැනට ඉස්සරහින්.. ඒ සෙල් එකට ගිය නැති එකත් ලොකු දෙයක්..
  5. coollifestyle4u

    මෙන්න නියම ෆිල්ම් එකක් . බලපල්ලා 2012දී

    ඊයේ මචන් මම බාගත්තා අද තමයි මේ ෆිල්ම් එක බලන්න ඕනේ.. (800 එම්.බි.)
  6. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    පාරේ දිගටම ලයිට් කණු තියෙද්දි කවුරුත් හෙඩ් ලයිට් එක ගහගෙන යන්නේ නෑ.. ඔයා කියන විදියට හෙඩ් ලයිට් එක දිගටම දාගෙන යන පිස්සෝ ඕන තරම් ඉන්නවා.. මම කොළඹට යන වේලාවේදි වුනත් ඒ වගේ එවුන් කිහිප දෙනෙක් ම දැකලා තියෙනවා.. දිම් කරලා පෙන්නුවාත් ඒ දේ තේරුම් කර ගන්න තරම් දැනුමක් නැති මිනිසුන්...
  7. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඔව්, ඒ සීන් එකෙන් පස්සේ අනතුරට පත් වුන අය නම් කිව්වේ එහෙමයි.
  8. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    හුගාක් දේවල් තියෙනවා.. නින්දෙන් ධාවනය නොකිරිම, රාතියේදි කාන්තාවන්ට ධාවනය කිරිමට නොදිම.. ගැබ් අරන් තියෙන කාන්තාවක් විශේෂයෙන් රිය නොපැදවිම.. වගේ දේවල්..
  9. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    නෑ, බං එහෙම සීන් එකක් නෙවෙයි.. ඉදිරියෙන් එන වාහන වල ලයිට් එළියට ඒ වගේ පාලනය කර ගන්න බැරි නම් ඉතින් වැඩක් නෑ නේ.. කොහොම වුනත් ඒ වගේ ලයිට් එකට බලපාන්නේ පාරේ ලයිට් කුළුණු නැත්නම්.. ඒත් ඒ හරියේ දිගටම පාරේ ලයිට් කුළුණු තියෙන හින්දා ඉදිරියෙන් කොයි තරම් බලවත් ලයිට් එළියක් ආවාත් ඒ දේ අපිට බාධකයක්...
  10. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ෆුල් ඉන්ෂුවරන්ස් හින්දා ශේප්.. කොහොම වුනත් දැන් මේ වගේ අනතුරු වුනාට.. අලුත් පෙනුමටම.. හදා ගන්න පුලුවන් කම තියෙන හින්දා.. ඒ තරම් දුක් වෙන්න ඕන වෙන්නේ නෑ..
  11. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ටැන්ක්ස් ෆෝ යෝ කමෙන්ට් බ්‍රඩර්...
  12. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    එහෙනම් ඒ නෑනා මාව දැකලා ඇති රූ ගත කරන එක.. කොහොම වුනත් මේ අනතුරේ කැත සීන් එක ඇවිත්.. මහත්තයා නෙවෙයි ඩ්‍රයිව් කරගෙන ඇවිත් තියෙන්නේ ඒ අක්කායි එළවාගෙන ඇවිත් තියෙන්නේ..
  13. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඔව්, සේල් එක ලගම තමයි.. ඒ හින්දා.. කොහොමත් මේ වගේ ආරංචියක් ආවාම හොයලා බලන්නේ නැතිව ඉන්න බෑ නේ.. ඒ අක්කා ටිකක් වේලා හිටියා ඊට පස්සේ වාහනයක් ආවා ඒකට ගොඩ වේලා හිටියේ.. ඒ අක්කාට දැනුන කම්පනයට බය වේලා හිටියේ.. කොහොම ද මේ ආරංචිය ඕය සහෝදරයාගේ කණට ආවේ.. ?
  14. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    නෑ, ඒත් වාහනයේ කොල්ලායි කෙල්ලයි විතරක් තමයි ඇවිත් තියෙන්නේ.. කොහොම වුනත් ලොකු කම්පනයක් දැනෙන්න නම් ඇති ඒ වාහනයේ හිටිය ප්‍රේග්නන්ට් අක්කාට..
  15. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    පොඩි වුනාට අපිට මේ අනතුරෙන් හුගාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.. මචන්.. මැරෙන්නම ඕනේ නෑ.. හදිසි අනතුරක් (ඇක්සිඩන්ට්) කියලා හදුන්වන්න..
  16. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    අනිවාර්යෙන් ම... ඒත් ඒ අය මේ අනතුරට හේතුවක් හින්දා.. මේවා අපිට හොද පාඩම්...
  17. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා ඉදිරියට ගත්තාට..
  18. coollifestyle4u

    2012 එන අලුත් Games

    දවස පුරාම ගෙම් ගහලා ජිවිතේ ගෙවන අයට නම් වැදගත් වෙයි..
  19. coollifestyle4u

    මේ පොඩි දරුවට ඇගිලි 34ක් තියෙනවා

    අහිංසක පැංචෙක්... මේ වගේ උපත් බිහි වෙන්නේ කොටියකට එක අනුපාතයෙන්.. කොහොම වුනත්.. මේ දරුවාට.. දැන් නවි කරණය වේලා තියෙන ශල්‍යකර්මයෙන්.. සාමාන්‍ය අතට පත් කර ගන්න පුලුවන් වෙයි .. ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු...
  20. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    හි. හි.. ඔව්, මචන්.. එතන ඒ ඇක්සිඩන්ට් ඒක බලන්න හෙමිට වාහන නතර කරපු අය කිසිම ලෝබ කමක් නැතුව හොදට වාහනය හොදා ගත්තා...

    No contents