1. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඒක තමයි.. වාහනය කෙසෙ වෙතත් ජිවිත බේරුණ එක ලොකු දෙයක්..
  2. coollifestyle4u

    හොට් & සෙක්සි Payal Ghosh

    පායල් ඉතින් චිත්‍රපටි කලාවට ආවේ තෙලිගු චිත්‍රපටි කලාවෙන් නේ.. පායල් ඉතින් දියුණු වෙන්න හේතුව අමතුවෙන් කියන්න දෙයක් නෑ නේ..
  3. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    Yes, Machan, but i don't think he will know about me..
  4. coollifestyle4u

    යකෝ මේවා රැඟුම් පාලක මන්ඩලෙන් අනුමත වුනා&#3503

    හි... හි.. ඉල්ලුම අනුව රංගණයෙන් දායක වෙන ඕන තරම් පිරිසක් ඉන්න හින්දා හරි.. :D
  5. coollifestyle4u

    Best Movie Death Scenes

    හි. හි.. එළ.. :D
  6. coollifestyle4u

    අදුරෙන්~එළියට

    හ්ම් , ඒ ප්‍රාර්ථනාව තමයි අපිට ඉතුරු වේලා තියෙන්නේ ප්‍රාර්ථනා කරන්න..
  7. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    දැන ගත්තාට මොකද වෙන්නේ.. එක එකා වගේ හැංගී හොරා සෙල්ලම් කරන්න ඕන නෑ නේ.. අපි නිවැරදි නම්..
  8. coollifestyle4u

    මේ පොටෝ එකේ

    පි.එස් ( ෆොටෝ ෂොප්.. ) දන්නවා නම් මේ වැඩේ ලේසි නේ.. සිලෙක්ෂන් ටුල් එකෙන් වටේට සිලෙක්ට් කරලා වෙනමම ලේයර් එකක් විදියට දාගෙන.. අනිත් ලේයර් එකේ බැක්ග්‍රවුන්ඩ් එකට පාට හරි වෙනත් පින්තුරයක් හරි දා ගන්න පුලුවන් ... කොහොමත් සිලෙක්ෂන් එකක් දෙන්නේ නැතිව නම් කරන්න විදියක් නෑ.. මාස්ක් එකක් විදියට දුන්නාත්...
  9. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඔව්, මේ දෛවයේ සරදමට අපිට අකමැත්තෙන් වුනත් මුහුණ දෙන්න වෙනවා.. ඒ හින්දා. මේ ජිවිතයේදි.. අපි පුලුවන් තරම්.. සන්තොසයෙන් ජිවත් වෙනවා වගේම තේරුමක් නැතිව ආරවුල් ඇති කරගෙන ජිවත් වෙන්නේ නැතිව ජිවත් වෙන්න අපි වග බලා ගන්න ඕනේ.. හේතුව මරණය අපිට අත වනාගෙන නෙවෙයි අපිත් එක්ක එකතු වෙන්නේ..
  10. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඔව්, අපි එහෙම හිතමු.. ඒත්.. ඒ අක්කා මාස 5 ක වගේ ගැබ් ගත්ත අක්කා කෙනෙක් වගේ.. මම ඒ දේ වැඩි හරියක් නිරික්ෂණය කරන්න ගියේ නෑ.. ඒත් ඒ අනතුර හේතුවෙන් තේරපුමක් ඇති වුනා ද කවුද දන්නේ... ඒ හින්දා.. ඒ අක්කි නම් බයෙන් හිටියේ.. මේවා ඒ වේලාවේ ගිහිල්ලා අහන්න විදියක් නෑ නේ.. මම ෆොටෝ ගද්දි වුනත් අර වෑන් එකේ ආපු...
  11. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඔව්, නැතුව.. මොනවා වුනත්.. මේ අනතුරෙන් කාටත් හානියක් වුනේ නැති වුනත්.. දේපල වලට නම් කිසිම අඩු පාඩුවක් නැතුව පාඩුවක් එක් කලා..
  12. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    ඔව්, ඒත් ඒ අක්කා ටිකක් කම්පනයෙන් වගේ හිටියේ.. පව්, මොනවා කරන්න ද.. දුක තමයි..
  13. coollifestyle4u

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    අසරණ මිනිස්සු එහෙන් කන්න බොන්න බැරිව දුක් වෙනවා.. ගොවින් එළවළු හරියට ප්‍රවාහණය කර ගන්න බැරිව දුක් වෙනවා.. ඒ අතර.. මිනිසුන්ට ෆන් එකක් ගෙන්න ඕනෑවට කොළඹ මහා මාර්ග වසා දමලා.. රෑට රෑට රෙස් දුවනවා මහා එවුන්ගේ පුතුන්.. ඒ අතර මේ රටේ අනාගතය වෙනුවෙන් මුහුණ දුන්නු අපේ සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු නැති...
  14. coollifestyle4u

    real spider man

    නියමයි පුදුම ටැලන්ට් එකක් තියෙන බුවෙක්.. කිසිම හෙල්ප් එකක් වත් නැතුව ආධාරකයක් නැතුව නේ මේ නගින්නේ.. මැක්සා. ඒත්.. ඉතින් ලයිෆ් එකේ රිස්ක් එකක් ගන්න එක නම් ඒ තරම්. හොද වැඩක් නෙවෙයි..
  15. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    මම එතනට ගිහිල්ලා කතා කලා ඒ අයත් එක්ක.. ඒත් වැඩි කතා හරියන්නේ නෑ නේ.. මම රිපොටර් කෙනෙක් නෙවෙයි නේ... අනික ඒ අය බයෙන් ටෙන්ෂන් එකේ හිටියේ.. බිලා නම් අරූගේ කටේ ගද එන්න ඕනේ.. අනික හැසිරිමෙන් ඒ දේ තේරුම් යනවා...
  16. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    දුර ඉදලා මේ තැනට එද්දි මම හිතුවෙත් ඒ වගේ තමයි.. නැතුව මේ වේලාවේ මොන නින්ද ද... ඒත් ගියාම තමයි තේරුම් ගියේ.. නින්ද ගිය සීන් එකක් හින්දායි කියලා..
  17. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    නෑ, අනතුරක් නෑ.. නින්ද ගිය සීන් එකක් තියෙන්නේ.. මට පුදුමේ මේ වේලාවේ මොන නින්ද ද කියලායි.. මොනවා වුනත් වෙන්න ඕන දේ කොහොමත් වෙනවා.. අපිට ඒ දේ නතර කරන්න විදියක් නෑ..
  18. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    නෑ, කාටවත් අනතුරක් නම් නෑ.. ඒත් එතන තිබ්බ දුක් බරම සීන් එක ඇවිත් ඒ වාහනයේ ගැබ් ගත්ත අක්කා කෙනෙක් හිටියා.. ඒකයි දුක..
  19. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    නින්ද ගිහිල්ලා.. මම හිතුවේ බිපු සීන් එකක් වෙන්න ඇති කියලා.
  20. coollifestyle4u

    Accident:03~01~2012 : 10:55 PM~KFC

    දැන් සුළු මොහොතකට කලින් ( 10.55 PM ) මහනුවර මහයියාවේ අලුතින් ඉදි වු කේ.එෆ්.සි. එක ලග සිදු වු මේ රිය අනතුර ගැන.. මම වාර්ථා කරන්න හිතුවා.. කාලයකට පස්සේ චිත්‍රපටියක් ගෙදරදි බලාගෙන ඉද්දි එක පාරටම හඩක් ඇහුනා.. ඊට පස්සේ වතුර පාර ඉහළට විදිනවා දැකලා ගියා බලන්න.. මොනවා ද වුනේ කියලා.. ඒ අනුව ගත්ත රූප...

    No contents