Accident:03~01~2012 : 10:55 PM~KFC

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.


    දැන් සුළු මොහොතකට කලින් ( 10.55 PM ) මහනුවර මහයියාවේ අලුතින් ඉදි වු කේ.එෆ්.සි. එක ලග සිදු වු මේ රිය අනතුර ගැන..
    මම වාර්ථා කරන්න හිතුවා..

    කාලයකට පස්සේ චිත්‍රපටියක් ගෙදරදි බලාගෙන ඉද්දි එක පාරටම හඩක් ඇහුනා..
    ඊට පස්සේ වතුර පාර ඉහළට විදිනවා දැකලා ගියා බලන්න.. මොනවා ද වුනේ කියලා..
    ඒ අනුව ගත්ත රූප රාමු ටිකයි මේ..

    මොන වගේ අවස්ථාවක් වුනත් එළකිරි අඩවිය අමතක කරන්න බැරි හින්දා..
    මේ රිය අනතුරේදි මම රූපගත කරපු හැම දෙයක් ම බේදා ගන්න හිතුවා..


    03012012556.jpg


    03012012557.jpg


    03012012560.jpg


    03012012561.jpg



    03012012562.jpg


    03012012563.jpg


    03012012564.jpg


    03012012565.jpg


    03012012566.jpg


    03012012567.jpg


    03012012568.jpg


    03012012569.jpg


    03012012571.jpg




    කේ.එෆ්.සි. ඉදිරිපිට මේ සිදු වු රිය අනතුර හේතුවෙන්.. වතුර බටයක් කැඩියාම හේතුවෙන්..
    ඉහළටම වතුර විදිමක් සිදු වුනා.. ඒ දේ.. විඩියෝ ගත කරපු රූප රාමුවේ දැක ගන්න පුලුවන්..





    මේ වාහනය ෆුල් ඉන්ෂුවරන්ස් දාලා තියෙන හින්දා අවුලක් නෑ..


    මේ අනතුර දැක්කාම මට මතක් වුන දෙයක් තමයි.. මැතකදි බොහෝ අනතුරු වලට එක් හේතුවක් තමයි නින්ද.. නින්ද මිනිස් වර්ගයාට වුවමනා නිසා..
    ඒ නින්ද කලට වේලාවට ගත්තේ නැත්නම් අපේ ශරිරය ඒ නින්ද කොයි මොහොතේ වුනත් ගන්න උත්සහ දරයි..
    අපි ඒ වේලාවේ අපි නින්දත් එක්ක තරග කරන එක නෙවෙයි සිදු කරන ඕනේ..
    ඒ නින්දට අවස්ථාවක් දෙන එකයි..
    ඒ නින්ද වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි නම්.. ඒ නින්ද නැති කරන්න ක්‍රම කිහිපයක් ම තියෙනවා..

    එකක් ච්විංගම් එකක් සපාගෙන ගමන් කිරිම..

    එහෙමත් නැත්නම් වාහනයේ ඉදිරිපසින් ඉන්න පුද්ගලයාත් එක්ක කතා බහා කිරිමෙන් එළවන්න ඕනේ..
    එහෙමත් නැත්නම්.. වාහනයේ සෙටප් එකක් තියෙනවා නම්.. සද්දේට දාගෙන ගමන් කරන්න.. නින්ද පහ වෙන තුරු..
    ඒහෙමත් නැත්නම් වාහනයෙන් බැහැලා මුහුණට වතුර ටිකක් ගහලා වාහනය වටේට රවුමක් ගහන එක කරන්න..
    එතකොට නින්ද පහ වේලා යයි.


    මරණය කියන්නේ අපේ ජිවිතයට එක් අවස්ථාවකදි විතරයි එකතු වෙන්නේ..
    ඒ හින්දා ඒ මරණයට අවස්ථාව දෙන්නේ නැතිව ඒ මරණය අපේ ජිවිතයෙන් ඇත් කරලා තියා ගන්න අපි වග බලා ගමු..
    කොහොමත් මේ ජිවිතයේ කෙදිනක හෝ මරණයක් අපේ ජිවිතයට එකතු වෙන එක අනිවාර්යයි..
    ඒත්.. ඒ මරණය අපි විසින් ම හොයා ගෙන යෑම නම්.. බොළද ක්‍රියාවක් හැටියටයි මම නම් දකින්නේ...



    අපේ සහෝදරයන් මොනවා ද හිතන්නේ මේ ගැන...
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේ වාහනය ෆුල් ඉන්ෂුවරන්ස් දාලා තියෙන හින්දා අවුලක් නෑ. :):)

    වාහනේ ගියපු අයට අනතුරක් නැද්ද???
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    moko wela thiyanne katawath karadarayak na ne??

    නෑ, කාටවත් අනතුරක් නම් නෑ.. ඒත් එතන තිබ්බ දුක් බරම සීන් එක ඇවිත් ඒ වාහනයේ ගැබ් ගත්ත අක්කා කෙනෙක් හිටියා..
    ඒකයි දුක..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    වාහනේ ගියපු අයට අනතුරක් නැද්ද???

    mokadda macha hethuwa katawath karadarayak nane :(

    නෑ, අනතුරක් නෑ..
    නින්ද ගිය සීන් එකක් තියෙන්නේ..
    මට පුදුමේ මේ වේලාවේ මොන නින්ද ද කියලායි..
    මොනවා වුනත් වෙන්න ඕන දේ කොහොමත් වෙනවා.. අපිට ඒ දේ
    නතර කරන්න විදියක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    beela inna eththe... ninda yanawada bn mechchara kalin....

    දුර ඉදලා මේ තැනට එද්දි මම හිතුවෙත් ඒ වගේ තමයි..
    නැතුව මේ වේලාවේ මොන නින්ද ද...
    ඒත් ගියාම තමයි තේරුම් ගියේ..
    නින්ද ගිය සීන් එකක් හින්දායි කියලා..
     

    viranjan87

    Member
    Mar 26, 2007
    767
    5
    0
    col_sL
    දුර ඉදලා මේ තැනට එද්දි මම හිතුවෙත් ඒ වගේ තමයි..
    නැතුව මේ වේලාවේ මොන නින්ද ද...
    ඒත් ගියාම තමයි තේරුම් ගියේ..
    නින්ද ගිය සීන් එකක් හින්දායි කියලා..

    uba kohomada kiyanne ninda gihinmai kiyala.... ???
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    uba kohomada kiyanne ninda gihinmai kiyala.... ???

    මම එතනට ගිහිල්ලා කතා කලා ඒ අයත් එක්ක..
    ඒත් වැඩි කතා හරියන්නේ නෑ නේ.. මම රිපොටර් කෙනෙක් නෙවෙයි නේ...
    අනික ඒ අය බයෙන් ටෙන්ෂන් එකේ හිටියේ..
    බිලා නම් අරූගේ කටේ ගද එන්න ඕනේ.. අනික හැසිරිමෙන් ඒ දේ තේරුම් යනවා...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ
    නෑ, කාටවත් අනතුරක් නම් නෑ.. ඒත් එතන තිබ්බ දුක් බරම සීන් එක ඇවිත් ඒ වාහනයේ ගැබ් ගත්ත අක්කා කෙනෙක් හිටියා..
    ඒකයි දුක..

    එයාට ප්‍රශ්නයක් නෑනේ??:nerd:
     
    Sep 24, 2011
    324
    113
    0
    මේ වාහනය ෆුල් ඉන්ෂුවරන්ස් දාලා තියෙන හින්දා අවුලක් නෑ. :):)

    වාහනේ ගියපු අයට අනතුරක් නැද්ද???


    අම්මෝ "සුදු වෑන්" එකේ ගිය අයට අනතුරක් නැතිවෙන්නේ කොහොමද? :rofl:
    සුදු වෑන් දකිද්දිම බය හිතෙනවා.
    :oo::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    අම්මෝ "සුදු වෑන්" එකේ ගිය අයට අනතුරක් නැතිවෙන්නේ කොහොමද? :rofl:
    සුදු වෑන් දකිද්දිම බය හිතෙනවා.
    :oo::baffled:

    ඔව්, නැතුව.. මොනවා වුනත්..
    මේ අනතුරෙන් කාටත් හානියක් වුනේ නැති වුනත්..
    දේපල වලට නම් කිසිම අඩු පාඩුවක් නැතුව පාඩුවක් එක් කලා..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,976
    113
    සියනෑ කෝරළේ

    ඔව්, ඒත් ඒ අක්කා ටිකක් කම්පනයෙන් වගේ හිටියේ..
    පව්, මොනවා කරන්න ද.. දුක තමයි..

    වෙලා තියෙන දේ හැටියට එක සාමාන්‍යයි.
    එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කොහොමත්...:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    නෑ, අනතුරක් නෑ..
    නින්ද ගිය සීන් එකක් තියෙන්නේ..
    මට පුදුමේ මේ වේලාවේ මොන නින්ද ද කියලායි..
    මොනවා වුනත් වෙන්න ඕන දේ කොහොමත් වෙනවා.. අපිට ඒ දේ
    නතර කරන්න විදියක් නෑ..

    ගියපු අයට අනතුරක් නොවුනු එක ලොකු දෙයක්..අනිවා කතාව ඇත්ත වෙන්න තියෙනවා නම් දෙයක් කොහොමත් වෙනවා..:yes::yes::yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙලා තියෙන දේ හැටියට එක සාමාන්‍යයි.
    එයාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ කොහොමත්...:)

    ඔව්, අපි එහෙම හිතමු.. ඒත්..
    ඒ අක්කා මාස 5 ක වගේ ගැබ් ගත්ත අක්කා කෙනෙක් වගේ..
    මම ඒ දේ වැඩි හරියක් නිරික්ෂණය කරන්න ගියේ නෑ..
    ඒත් ඒ අනතුර හේතුවෙන් තේරපුමක් ඇති වුනා ද කවුද දන්නේ... ඒ හින්දා..
    ඒ අක්කි නම් බයෙන් හිටියේ..
    මේවා ඒ වේලාවේ ගිහිල්ලා අහන්න විදියක් නෑ නේ..
    මම ෆොටෝ ගද්දි වුනත් අර වෑන් එකේ ආපු පොරගෙන් නොන්ඩි නැතුව ඇහුවා..
    " මචන්, ෆුල් ඉන්ෂුවරන්ස් නේ " කියලා...
    පව් අසරණයා දුකෙන් වගේ ඔළුව වැනුවා...