ඇත්ත මේක තමයි බන්. මමත් ආගමක් අදහන්නෙ නෑ. ඒත් ඉතින් විද්‍යාවෙන් හොයාගත්ත හැම එකක්ම කවුරුහරි පොරක් කියාගන්න එකෙක් කිව්ව හින්දා පිලිගත්තා මිසක් ඔප්පු කරන හැටි ඉගෙන ගත්තෙ ඉස්කෝලේයි කැම්පස්වලයි උගන්වපු ටික විතරයිනෙ. අඩු තරමේ පෘථිවිය සූර්යා වටේ යනවයි කියල පිලිගන්න කී දෙනෙක් ඒක ඔප්පු කරන්න දන්නවද? වෙන...