ඔවු අදුනන manager කෙනෙක් නැත්නම් මුන්ගෙන් හොදින් වැඩක් කරගන්න බෑ. මගෙ යාලුවෙක් phone එක display එක බිදිල හදන්න දුන්නම සතියක විතර තියාගෙන හදන්න බෑ කියල ආපහු දුන්නා on වෙන්නෙත් නෑ ආපහු දෙනකොට. වටේම ඉස්කුරුප්පු නියන් පාරවල්. ඌ එලකිරියෙම ඒ ගැන කියල thread එකක් දාල link එක යවල තිබ්බ abans එකට ඊට...