1. lahiruramanayak

    SLT Data වැඩි කරලා.....

    Day time 40GB ඇවිත් දැන් .ඔයාලගේ ඇවිත් ද???????? බලන්න .... packages update වෙලා.....
  2. lahiruramanayak

    Mask KN95 නැවත බාවිතා කිරීම Reuse

    මචන් KN95 mask එක නැවත ( reuse) කරන්න පුලුවන්ද ? මිල Rs 260 ක් උනේ දැනට දන්නේ surgical නමුත් reuse කරලා නැ . වියදම වැඩි එකයි බැලුවේ reuse කරන්න පුලුවන්ද? කියලා එහෙම පුළුවන් නම් හොදම ක්‍රමය මොකද්ද? ඔයාලත් එහෙම කරනවද ?
  3. lahiruramanayak

    SLT unlimited Entertainment අලුත් වැඩේ 22/06/2020 22:22 Hrs

    මුලින්ම කතාව බලලා එන්න SLT unlimited Entertainment ඒ පාර මොකාටද එන්න හදන්නේ ? Unbeatable HD experience... Unlimited Entertainment... Be prepared to be astonished !! Date: 22nd 22:22 Hrs Only from the Best Internet Provider...
  4. lahiruramanayak

    SLT unlimited Entertainment ඒ පාර මොකාටද එන්න හදන්නේ ?

    Be ready for the UNLIMITED Entertainment of your Life
  5. lahiruramanayak

    20 Gb torrents එකක් download direct link දෙන්න පුළුවන් කාටද ?

    මචන් torrents එකක් තියෙනවා download කර ගන්න 20GB තියෙනවා කාටද පුළුවන් මට temp direct link එකක් හදලා දෙන්න udemy tutorial එකක් තියෙන්නේ ?
  6. lahiruramanayak

    Questions Makeup course එකක් ගන්න udemy help එකක් ඕනා..

    මෙන්න මේවගේ course එකක් download ගන්නේ කොහොමද ? https://www.udemy.com/course/everyday-makeup-complete-step-by-step-makeup-course/ https://www.udemy.com/course/healthy-by-beauty-home/ මම torrents බැලුවා කිසිම තැනක හොයාගන්න නැ.. 1377x .to The Pirate Bay sites වලත් නැ .
  7. lahiruramanayak

    aliexpress ආයෙත් ?

    aliexpress එකෙන් කවද වගේ වෙද්දි ආයෙත් items ගෙන්්නන්න පුළුවන් වෙයිද? දැනට ලංකාවට shipment නවත්තලා නේද තියෙන්නේ? හැම items එකක්ම not ship to srilanka කියලා වැටෙන්නේ? කවද වගේ වෙද්දි මේක හරි යාවිද?
  8. lahiruramanayak

    mobitel pocket router

    මචන් මේක තමයි මොබිටෙල් එකෙන් දෙන අලුත් mobile router එක එකේ model එක මොකද්ද? brand name ? use කරන අය ඉන්නවද?
  9. lahiruramanayak

    හොද Perfume එකක් for men

    මචන් ඔයාල භාවිතා කරන හොද Perfume එකක් කියන්න කෝ? Rs 5000 ට අඩුවෙන් වගේ ? ගන්න හැම එකම එකම සුවද එන්නේ කිසිම quality එකක් නැ
  10. lahiruramanayak

    Full HD live streaming FB | YT

    මචන් උදවුවක් අවශයි ඔයාල use කරන capture card මොනවද? මට අවශ්‍ය කරන්නේ Full HD live streaming වලට හොද capture card එකක් හොයාගන්න දැනට fiber connection එකක් හා Nikon d5300 තියෙනව capture card කරන්න අවශ්‍ය කරන්නේ d5300 එකඟ video feed එක HDMI ඉන්පුට් එකක් තව digiCamControlඑකත් කරලක් භාවිතා කර...
  11. lahiruramanayak

    huawei router unlock help

    mobitel එකෙන් දෙන huawei E5573s-320 router එක unlock කරන්න කොහොමද? කරපු කෙනක් ඉන්නවද?
  12. lahiruramanayak

    මගීන් ගසාකන සෙමිලක්ෂරි අහෝසියි - deleted

    මගීන් ගසාකන සෙමිලක්ෂරි අහෝසියි - deleted deleted, repost : http://elakiri.com/forum/showthread.php?t=1922261 .sorry
  13. lahiruramanayak

    water pressure | home use

    මචන් idea එකක් ඕනා??? අපේ ගෙදර new toilet එකක් හැදුවා එකේ shower වලට වතුර එන්නේ නැ එකට හේතුව ගෙදර වතුර ටැංකියට වඩා උසින් තියෙන්නේ shower එක පහල පින්තුරේ තියෙනවා විතරේ. ටැංකිය යේ උසන්න ගියොත් වියදම වැඩි. pump එකක් නැද්ද මගට set කරන්න පුළුවන්
  14. lahiruramanayak

    netflix වගේ online streaming FREE movies බලන්න | popcorn time

    netflix වගේ online streaming FREE movies බලන්න | popcorn time office වල බස් එකේ දුරගමනක් යද්දී , free time එකක් ලැබුනම films එකක් tv series බලන්න කියලා හිතුන ගමන් ගොඩක් වෙලාවට use කරන්නේ netflix . එකේ තියෙන වාසිය තමයි 👉 movies/tv series steaming (download නොකර online බලන්න ) කරලා බලන්න හොදම...
  15. lahiruramanayak

    Raspberry Pi 10,000 sticker pack giveaway

    🚨 FREE STICKER ALERT 🚨 we're giving away a whopping 10,000 sticker packs to the first 10,000 people who fill in the form in today's blog post. Once you've secured your stickers, please share this post to help others get some too! #SharingIsCaring #GimmeRaspberryPiStickers Fb link ...
  16. lahiruramanayak

    Google home mini

    Google home mini use කරන අය කවුද ඉන්නේ මචන් වාසියක් තියෙනවද? දැනට මගේ wifi oprtate වෙන switch තියෙනවා ඒවා connect කරන්නත් එක්ක තමයි ගන්න බැලුවේ Google Home app IOS ලංකාවට support ද
  17. lahiruramanayak

    Mobitel + Netflix Unlimited NETFLIX streaming

    අලුත් package එකක් introduce කරලා mobitel එකෙන් unlimited data for Netflix Streaming Rental Rs. (Excluding Tax) Rs.2,900 (Rs 3,472.46 – with tax) with Free තව 3Gb දෙනවා You can enjoy HD and 4K streaming depending on the network condition, Minimum streaming quality will be SD . තමන්...
  18. lahiruramanayak

    ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත්

    ගෙදර අය පිටි කිරි / දියර කිරි බාවිතය නැවැත් අරක හොදයි කියනවා මේක හොදයි කියනවා ...:P > ලංකවේ පිටි කිරි හොදයි කිවුවට හොයාගන්න නැ :oo: > පිට රට ඒවා තියෙනවා ඕනෑ තරම් but බොන්න හොද නැ :angry: > දියර කිරි ගන්න තියෙනවා නමුත් ගණන් වැඩි , කල් තියාගන්න බැ :yes: ගෙදර පොඩි අය නැ එක නිසා කිරි...
  19. lahiruramanayak

    facia premium උදවු ?

    මම අදුරන යාලුවෙක් facia premium tablets ගන්නවා එය අරන් තියෙන්නේ pharmacy එකින් town එකේ.. එයා කියනවා tablet එකේ name එක zifam කියලා ගහලා නැහැල්ලු. facia premium tablets use කරන කෙනක් පුළුවන් නම් pic එකක් දන්නා කෝ ?
  20. lahiruramanayak

    දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

    දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි දැනට අපේ ගෙදර බාවිතා වෙන්නේ anchor milk poweder එක 2013 වුන DCD සීන් https://www.nytimes.com/2013/08/12/business/global/new-zealand-dairy-giant-pulls-milk-powder-from-sri-lanka.html එකෙන් පස්සේ බොන එක නවත්තලා යේ පටන් ගත්තා 2014 වගේ නමුත් දැන් අයේ...

    No contents