SLT unlimited Entertainment ඒ පාර මොකාටද එන්න හදන්නේ ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    1592059846407.png




    Be ready for the UNLIMITED Entertainment of your Life
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Ounge sadde wotharai wada na boruwa tyanne heena dakinna epa ubala echarai

    dakkane loyality ekata damma add toge anthimata dunna labbak thibbada nane

    Lankabell dialog mobitel hutch airtel un ad ekak dammoth podak balapan mkada un oya tharam boruwa danne na
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ කාලේ ඕකුන් loyalty data කියලා ප..ක් දුන්නා.මැයි මාසේ වෙනකම් පාවිච්චි කලා,කිසිම මාසෙකට හම්බ වෙලා තිබ්බේ නෑ මට නම්
     

    pasimal

    Well-known member
  • Nov 2, 2006
    444
    302
    63
    Netflix + YouTube කියල තමයි කියන්නේ විශ්වාස නෑ සත පහකට
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Are you ready for Unlimited Entertainment?
    Only Rs.145000.00 per month

    Terms of Service
    1. Youtube and Netflix only.
    2. Fair Usage Policy applied at 1GB of data usage.
    Teleshop ekata giyaama kiyanawa un danne nahlu owwa.....website eke thiyena Fibre internet package ekakata upgrade karanna teleshop ekata giyaama un kiyaapi website eke ewwa gana egollanta kiyala nah thaama kiyala parana kolayak pennanawa jeewitheta ahalanathi plans ekka ...Miracle in Lake Panka :lol: :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    පජාතම සර්විස් ඵකක් ඕකෙ තියෙන්නෙ..කස්ටමර් සර්විස් කෝල් කරහම කියනව උන් බිසී කියලා..:lol:
     
    • Like
    Reactions: HYBRIDPC

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    පජාතම සර්විස් ඵකක් ඕකෙ තියෙන්නෙ..කස්ටමර් සර්විස් කෝල් කරහම කියනව උන් බිසී කියලා..:lol:
    Mata kiwwa unta wada wadii meh dawas wala eka nisa teleshop ekata gihin kiyanna kiyala...suppa customer service denna oni award ekak