මචන් idea එකක් ඕනා???
අපේ ගෙදර new toilet එකක් හැදුවා එකේ shower වලට වතුර එන්නේ නැ එකට හේතුව ගෙදර වතුර ටැංකියට වඩා උසින් තියෙන්නේ shower එක
පහල පින්තුරේ තියෙනවා විතරේ. ටැංකිය යේ උසන්න ගියොත් වියදම වැඩි. pump එකක් නැද්ද මගට set කරන්න පුළුවන්