1. harshana123

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    Aru ethakota Doctor kenekda? Community Health Medical Officer kiyala thiyenne
  2. harshana123

    ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

    අහ් මම හිතුවෙ මුන් නොදී delivered කියලා දාලා කියලා.
  3. harshana123

    ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

    මේවට dispute එකක් ඕපන් කරලා ඒකෙ කන්වර්සේශන් එකේ වත් දාපන් මුන් මේ කරන වැඩේ. ලංකාවටම මුන් මේක කරනවා ඒ උනාට ඒක උඹලට කම්ප්ලේන් කරන්න විදිහක් නෑ කියලා. එතකොට වත් ෆීඩ්බැක් එකක් යයිනෙ මුන් ගැන.
  4. harshana123

    ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

    මගෙත් පාර්සල් එකක් ඔහොම ගොඩක් පරක්කු වෙලා මම ඕකුන් ගැන හෙව්වම නෙට් එක් පුරා එක එකා ඕකුන්ට බැනලා තියන නිසා මමවත් මේක Aliexpress උන්ටම කම්ප්ලේන් කරන්න ඕනා කියලා කම්ප්ලේන් කරන විදිහක් හෙව්වා. ඒත් අලි එකේ එහෙම හරි හමන් සිස්ටම් එකක් නෑ. මම චීනෙ චෑං චූං ගාන කෙල්ලෙකුටත් කතා කළා. ඒකි අමාරුවෙන් ඉංග්ලිශ්...
  5. harshana123

    අහක ඉන්න නයි ඇගේ දාගත්තාම මෙහෙම වෙනවා🤭

    හොඳ මොලේ ඇති යාළුවො සෙට් එකක් නිසා ඌ බේරුනා
  6. harshana123

    සංසාර ණය ගනුදෙනු

    ඒ අම්මා කියලම කියන්න බැහැනෙ. වෙන එකෙක් ඇවිත් කරන වැඩක්ද දන්නෙ නැහැනෙ. පව් අහිංසකයො දෙන්නා
  7. harshana123

    අලුත් රජාගෙ ගෝලයෝ ගේම ඉල්ලයි

    කතා කරන විදිහෙන් නම් පෙනුමට වඩා හොඳ දැනුමක් තියන මිනිස්සු වගේ
  8. harshana123

    අඟු‍රුවාතොට අතුරුදන් මව හා බිළිඳියගේ සිරුරු කැලයකින් හමුවේ..UPDATE

    මේ වගෙ උන් නම් අනිවා ටික ටික විඳවන්න දීලා මරන්න ඕනා
  9. harshana123

    අද ඇහින්දා මම

    Good work…
  10. harshana123

    ලංකාගම සුන්දරත්වය

    Thank you for sharing
  11. harshana123

    ⛔️ මේක කඩ්ඩෙන් කියපන්

    When the cat is away, the mice will play

    No contents