1. harshana123

    කෙහෙළිය ගෙදර

    පල හුත්තො යන්න. රාජිතගෙ පකද හොඳ ?
  2. harshana123

    ලැප්ටොප් ඒකේ බැලුවම සීඩී ඒකක් ඩැමේජ් වෙන්න පුලුවන්ද ?

    මේකෙ ඉන්න අති පණ්ඩිතයන්ට ඕවා තේරුම් කරන්න බෑ.
  3. harshana123

    අනුහුරුකුරුව -> හුදකලා ජාතිය

    Bio කරන උන් ශරීරයේ කොටස් ඉගෙන ගන්නෙත් ඔහොම තමයි. ජීවිතේට ආයෙ ඒ වචන අවශ්‍ය වෙන්නෙ නෑ.
  4. harshana123

    This little girl wanted to run away from home but changed her mind 😂

    අපි ඉතින් ඕක හිනා වෙවී බැලුවට එයා ඇත්තටමනෙ යන්නෙ. විහිළුවට නෙවෙයි. ගෙදරින් ගියාට කාටවත් දුක නෑ කව්රුවත් කතා කරන්නෙ නෑ කියලා හිතුනම ගොඩක් දුක හිතෙන්න ඇති. පව්
  5. harshana123

    එන්නත් නොකළහොත් අනෙක් ළමා රෝගත් බෝ වීමේ අවදානමක්📛

    මුස්ලිම් අය නෙවෙයි මේක කරන්නෙ. වෙන සෙට් එකක් ඉන්නවා යොහෝවාගෙ කට්ටිය හරි මොකක්හරි කියලා. උන් කිසිම දෙයකට ලේ වලට මොනවත් එකතු කරගන්නෙ නෑ. ලේ ගිහින් මැරෙන්න යන උන් ලේ දෙන්න එපා කියලා දැනගෙනම මැරෙනවා ලේ නොගෙන.
  6. harshana123

    සමහර විට කිසිවක් බැහැ කියලා අත් හැරිය දරුවෙක් වෙන්න ඇති .මේ ගුරුතුමිය ඔහුට වටිනාකමක් දීලා.❤

    පොඩි වයසෙන් teachers ලා උනාම ඔහොම වෙනවා. කරන්න ඕනෙ මොනවද නැත්තෙ මොනවද දන්නෙ නෑ.
  7. harshana123

    Car Dash Cam...

    70mai
  8. harshana123

    Post your DATA package with price

    Dialog router eka unlock karala Hutch eka dala use karana aya innavada?
  9. harshana123

    උනහපුළු අම්මට තමන්ගේ පැටිය මැණිකක්

    ඒක අපිට පෙන්නන්න ඌ ඒ සතාට කරදරයක්නෙ කරන්නෙ. තුවාලෙ වේදනාවෙන් ඉන්නෙ කියලා ඌම කියන ගමන් තවත් ඒ සතාටම කරදර කරනවා.
  10. harshana123

    Attention All Toyota owners

    As I have heard before each time the FOB is emitting different signals. So you can’t unlock the car capturing it and program it to an another FOB.
  11. harshana123

    one galle face car park entrance

    D ow e pare thamai. Issarahin yana ba. E pare yaddi weradila hotel ekata harawenna puluwan, eka pahu karala yaddi mall ekata haravanna thiyanava

    No contents