1. harshana123

    පලවෙනි ලක්ශ 10 හොයමු

    fb eke inna nama mokakda?
  2. harshana123

    ශ්‍රීමාලිට මල පැනලා..

    okkoma hoyagena... eth dapu ekage number eka danne na utama kiyanna... :D
  3. harshana123

    Auto gear වාහන ගැන දන්න අය එන්න

    තෙල් ඉතුරු වෙන්නෙ නැත්තෙ නෑ මචන්, මම අර කතාව ඇහුවට පස්සෙ එහෙම යන එක නතර කළා. එහෙම ගිය දවස් ටිකෙ තෙල් අඩු උනේම වෙනදට වඩා ගොඩක් හෙමින්. අඩේ ඒවා දන්නෙ නෑ මචන්. අලුත් මොඩ්ල් Vitz එකක් තියෙන්නෙ. නතර වෙන්නම ඇරලා D එකට දැම්මෙ මචන්. ලොකු පල්ලම් නෙවෙයි මචන්. එහෙම රිස්ක් තැන්වල N යන්නෙ නෑ. That is not...
  4. harshana123

    Auto gear වාහන ගැන දන්න අය එන්න

    මචන්ලා, මේක මේ දවස්වල තෙල් ප්‍රශ්නෙ නිසා ආපු හැමෝටම වැදගත් ප්‍රශ්නයක්. Autogear වාහන වල පල්ලම් වල යද්දි neutral ගියර් එකට දැම්මාට කමක් නැද්ද? මම දිනපතා යන පාරේ 2km යන්න පුලුවන් හරියක් තියනවා neutral එකේ. මහා ලොකු බෑවුමක් නෙවෙයි. Toyota lanka එකේ වැඩ කරන මිකැනික් කෙනෙක්ගෙන් ඇහුවම කිව්වා එහෙම...
  5. harshana123

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    අඩෝ මුන්ගෙ තියන දැනුම මේ ගැන. අලුත් ග්‍රහ වස්තුවක් හොයා ගත්තොත් "එළකිරි" කියලා නම දාපන්.
  6. harshana123

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    Ada newei p*ko penne 14th. Wasse nathnam balapan. Balala apitath penna photo ekak dapan.
  7. harshana123

    Apple watch GPS

    Cellular use කරන එකෙක් කියපන්කො ඒක හොඳයිද? ගන්න එකේ වැඩක් තියනවද? වෙනම ගෙවන්න ඕනද ඒකට?
  8. harshana123

    ටෙලස්කෝප් තියන සිංහලු එන්න

    Langadi comet ekak penavalu neda?
  9. harshana123

    Apple watch GPS

    dan Dialog la denava kiyala daala thiyenne. umba hoyala baluwada? machan ekata charges kohomada? wenama rental monava hari gewanna onada? ------ Post added on 1638990791
  10. harshana123

    What is your Smartwatch?

    7 eka mekata vada hondada?
  11. harshana123

    ජනප්‍රිය හින්දි සින්දු

    ලන්කාවෙ හොදට ජනප්‍රිය උනු හොද හින්දි සින්දු කලෙක්ශන් එකක් තියන කෙනෙක් අප්ලෝඩ් කරන්නකො 🙏

    No contents