1. harshana123

    one galle face car park entrance

    Hilton eka pahu karala gallface paththata haravala color light lagin vamata danna. Mulin thiyenne hotel eke entrance eka eeta passe OneGallface eke.
  2. harshana123

    ජයමල්ල කෝටි 41

    ඕවා බොරු. ඌත් සමහරවිට දන්නෙ නැතුව ඇති. සතියකට කලින් ඕවා රෙකෝර්ඩ් කරනවා කියන්නෙ. ඒට පස්සෙ තමයි ඒකට අදාළ ටිකට්ස් ටික විකුණන්නෙ. එහෙම දැනගත්තා කියලා වැඩක් නෑ. මීඩියාස් වලට දෙන්නෙ සතියකට කලින් ඇදපු එකක වීඩියෝ එක
  3. harshana123

    නිසි ඇගයීමක් නොලැබුණු සුපිරි සංගීතඥයා - වර්නන් පෙරේරා

    ඇත්තටම මමත් ආසම චරිතයක්. කඩුපුල් මලක් පිපීලා මෙයාගෙ ලස්සන සිංදුවක්
  4. harshana123

    හිස්හොරි වලට විසඳුමක්

    ඕකට හරියන්නෙ නැත්නම් තව එකක් තියනවා කියලා උඹ දන්නෙ කොහොමද ?
  5. harshana123

    මගද කියනෙ එක දෙගම කියල වැහුව නේද

    තේරුනේ නෑ... බැලුවා නම් විස්තරේ කියපන්. බලන්න දිග වැඩියි
  6. harshana123

    ලොල්ලෝපිටියේ ..ආං ඒකයි! ඉනා බේතක්!

    මේ පෝස්ට් එක sarcastic post එකක් නෙවෙයි ඇත්ත කියලා හිතන උන් මේ කිරියෙත් ඉන්නවද? :rofl::rofl:
  7. harshana123

    බෙහෙතක් හොයනවා අලුත උපන් ළමයෙක්ට

    මේක මේ අත්‍යාවශ්‍ය බෙහෙතක් නෙවෙයි. Nutritional supplement එකක්. කිරි නැත්නම් වෙන අම්මා කෙනෙක්ගෙන් කිරි දුන්නත් ඕවා ලැබෙනවා. තියන තැනක් දැනගත්තොත් කියන්නම්
  8. harshana123

    ඉරවල් හතක් පාය ලොකය ගිනිගේන විනාශ වී යයි

    එතකොට එයින් අදහස් වෙන්නෙ බෝධිසත්වයන් ඒ කෝටි ලක්ශයක් සක්වල වල ඇති ජීවය සහිත තැන් වල ඇතුළුව ඉපදිලා පාරමිතා පුරලා අන්තිමට මේ පෘථිවියේ ඉපදුනා කියන එකද?
  9. harshana123

    ඉරවල් හතක් පාය ලොකය ගිනිගේන විනාශ වී යයි

    කෙටියෙන් පැහැදිලි කරන්න බැරිද? මේවා බලන්න වෙලාවක් නෑ
  10. harshana123

    ඉරවල් හතක් පාය ලොකය ගිනිගේන විනාශ වී යයි

    පොඩි ගැටළුවක්... බෝධිසත්වයන් සාර අසංක කල්ප ලක්ශයක් පෙරුම් පිරුවා කියලා කියන්නෙ එතකොට මේ පෘථිවියේමද? නැත්නම් ජීවය ඇති වෙනත් ග්‍රහලෝක වලත් ඉපදිලාද, නැත්නම් මේ ලෝක විනාශ වලින් පස්සෙ ආපහු ජීවය ඇති වීම් නැති වීම් අතර ජීවය ඇති අවස්ථාවල මේ පෘථිවියේම ඉපදිලාද, නැත්නම් මේ කියන දේ වෙන්නෙ ඒ පෙරුම් පුරන්න...
  11. harshana123

    මේ වොච් එක හොදයිද? ගත්ත අය ඉන්නවද?

    ගන්න එපා. ඕකක් මට ප්‍රසන්ට් එකක් හම්බ උනා. අත හෝදනකොට වතුර යනවා. වටේ බට්න් එකකින් එකක් ගැළවුනා. බෙල්ට් එකත් කැඩුනා
  12. harshana123

    වාහන ආදයම් බලප්‍රත්‍ර

    January වල මම ගත්තා

    No contents