1. harshana123

    අම්මගෙ thyroid gland වල issue එකක්, report එක ගෙන දන්න කෙනෙක් පැහැදිලි කරපංකො

    There is a risk of developing it in to a carcinoma. So better to get done a total thyroidectomy. Go for a good general surgeon.
  2. harshana123

    අඩු වයසින් බබ්බු හම්බෙන අම්මලා දාන වාට්ටුවට යද්දී සපත්තු ගලවලා යන්න ඕනද? 🤔

    ඔයා කියන්නෙ PBU එක. ඒ වගෙ තැනක බොහෝ දුරට පාවහන් ගලවා ඇතුළු වන්න කියලා ගහලා ඇති. චූටිම අයට පොඩි විෂබීජ උනත් අවුල්. PBU එකකට infection එකක් ගියොත් ඒවා අයින් කරගන්න අමාරු නිසා පුළුවන් තරම් එහෙම නොවෙන්න වග බලා ගන්නවා
  3. harshana123

    Theater Box hygiene da?

    අඩෝ උඹ පොතක් ලියපන්. විකිණෙනවා සිරාවටම අනිවා
  4. harshana123

    Toyota Corolla Cross (Hybrid) Review (sinhala) from ElaKiri.com

    TFS මම හිතන්නෙ toyota එකේ එක එක teams ඉන්නව එක එක් කාර්ස් වලට. ඒ ඒ ටීම් එකෙන් ඩිවලොප් කරන ඒවා යන්නෙ එයාලට අයිති නමින්. ඒකයි ඕක Corolla වෙන්න ඇත්තෙ.
  5. harshana123

    ඔකපතන කොළ / කෙකට පුලියා මල්

    පොරි කැකුණ ගස් ළඟ ඕවා තියනවා
  6. harshana123

    Bridgestone tyres around Colombo

    Federal danna epa. Mama Bridgestone 4k thibila dekak aluthen federal demma. Parana Bridgestone deke ganatama aluth deka gewuna.
  7. harshana123

    වාහන මිල ගැන අදහසක් - වාහන ගන්න යන අයට ඔවනදනක්

    me vage reply dana gon hu*ththo nam sirawatama hadigewilama yanna oni. balahan thope lamayekta vath hariyanne nam na
  8. harshana123

    Savoy 3D Wellawatte

    Gold class kiyanne balcony
  9. harshana123

    Avatar The Way of The Water

    හරිම ආසාවෙන් බලන්න ගියෙ කලින් එක පට්ට නිසා. මේකත් ඒකමයි. ලොකු වෙනසක් නෑ. බලාපොරොත්තු උනු ගතිය නෑ
  10. harshana123

    Aliexpress කේස්

    මට බඩු වගයක් එන්න පරක්කු වෙලා comonline express කියන උන්ගෙන් අහන්න හැදුවා. නම්බර්ස් එකක් වත් වැඩනෑ. උන් ට්‍රැකින් වලට එන්ටර් කරන ඩීටේල්ස් වැරදියි. ඒ ගැන කම්ප්ලේන් කරන්න පුළුවන් හැම විදිහම ට්‍රයි කළා. චීනෙටත් කතා කළා. ඒත් හරිහමන් කම්ප්ලේන් කරන්න පුළුවන් සිස්ටම් එකක් නෑ. අන්තිමට හොයලා ඩිලිවර් කරන...
  11. harshana123

    ටෙම්පරි ඩ්‍රයිවින්ග් ලයිසන් renewal

    Mama last week eke gaththa card ekath ekkama davasin

    No contents