1. harshana123

    ලක්ෂෙට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් ඵකක්..

    Used iPhone ekak ganin. X vage ekak Seriously?? ------ Post added on 1681219540
  2. harshana123

    රත්තරන් බඩු මිලට ගැනීම ආයෝජනයක් ද?

    Gold coins ගන්න හොඳ කොහෙන්ද?
  3. harshana123

    ඇයි මේ පරණ පෝස්ට් ඇදගෙන නටන්නේ

    උඹ අර ඉස්සර හිටපු Ridila TM කියන එකාද?
  4. harshana123

    සංගීත් විජේසූරිය රෝහල් ගත කෙරේ

    හොඳ මනුස්සයෙක්. ඉක්මන් සුවය පතනවා
  5. harshana123

    Binance usdt

    Bump
  6. harshana123

    උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

    Dash cam ekak gennuwa 15 k vage una. Awulak nathuwa ava. Denata Ali eken sahenna badu aran thiyanava. Monavath awul wela na
  7. harshana123

    අත් වැඩ (.)(.)

    pm please
  8. harshana123

    තවත් අත දරුවෙක්ට දසවද දෙන වීඩියෝ එකක්.

    කඳුලුත් ආවා ඒක බලලා. ඒ අතින් අපේ ළමයි කොච්චර වාසනාවන්තද...
  9. harshana123

    watch ekak hamba una..

    Price?
  10. harshana123

    අවුරුදු 1 1/2 නොදරුවට ගහන සක්කිලි බල්ලාගේ නිවුස් එක බැලුවද? 🥲

    වෙන ඕන දෙයක් බලන්න පුළුවන්. ළමයින්ට හිරිහැර කරන ඒවා බලන්න බෑ. ඕවගෙ කැරියො මරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව.
  11. harshana123

    අම්මගෙ thyroid gland වල issue එකක්, report එක ගෙන දන්න කෙනෙක් පැහැදිලි කරපංකො

    එහෙම කියන්න බෑ. ඕනම surgery එකක රිස්ක් එකක් තියනවා. Total thyroidectomy කරද්දි recurrent laryngeal nerve එක් ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම උනොත් කටහඬ නැති වෙන්න හෝ වෙනස් වෙන්න පුළුවන්. ඒත් එහෙම බොහෝ දුරට වෙන්නෙ නෑ ඒක පරිස්සමින් කරන නිසා. නමුත් රිස්ක් එක දැනගෙන ඕනා සර්ජරි එකට යන්න
  12. harshana123

    අම්මගෙ thyroid gland වල issue එකක්, report එක ගෙන දන්න කෙනෙක් පැහැදිලි කරපංකො

    සිරාවටම... ගොන් කැ&යට හොයන් ගිහින් හොම්බට දෙකක් ඇනලා එන්න හිතෙනවා වෙලාවකට

    No contents