freednbeing said:ඒකනේ කියන්නේ.... කස්ටිය වෙන කොහෙ හරි ස්ටෙලා වෙලා වගේ නේ...
නැත්නම් මෙයාල කරපු විප්ලව වල හැටියට අර සුදු වෑන්...![]()
එතන මුල අමතක කරන අය හිටියේ නැහැනේ ඒක නිසා වෙන තැන් වල ඉස්සර වගේ සෙට් වෙයි කියලා හිතන්න බෑ....! හැබැයි freed පැල පැල වෙන්න ගොඩක් සාධක ඕනා ඉර එළිය පස ඡලය සහ තවත් දේ...ඒ එකක් හරි නැති තැනක *පැලයක් පැල වෙන්නේ නැ...! ඒක නිසා පැල වල භාරකරුවෝ ඒ ගැන හිතනවනම් හොදා




