Nadeeka guruge's Requested song - Download it now

maleemsg

Member
gadol said:
කො අනේ වනාන්තරේ? ඔහෙට පෑවිල්ල වෙන්ට ඈති නෙඩ?

මේ දවස් වල මට හරියට නින්ද යන්නෙත් නෑ...මේ මනුස්සයා වනයක් හොයනවා...!

අනේ ගඩොල් මට ඒක හොයා ගන්න බැරි උනා..අවංකවම පහුගිය සතියේ ඒකට වෙලාවක් හා උවමනාවක් තිබ්බේ නෑ...

දවස් 2න් දෙන පොරොන්දුව නම් කඩ උනා:( :( සමාවෙන්න හැකි ඉක්මනින් ලබා දෙන්නම්...:( :(

**අඩේ වට් අ ප්ලසන්ට් සප්රයිස් ..! ග*ඩොල් සිංහල ටයිප් කරනවා...!:) :) :eek:
 
gadol said:
ආ.... උබ ආවද? උබත් මට track එකක් නයයි නෙද? කො සහන්ගෙ සින්දුව? :lol: :lol: :lol: :lol:
මම රන්වල මහත්මයට වෙනම හුයක් දාන්න හිතුවා. රන්වලගේ පලමු සෙට් එක දැන් අප් වෙමින් පවතිනවා... ඔයාට මම සින්දුව වෙනම දෙන්නම්කෝ...
 
gadol

Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    maleemsg said:
    මේ දවස් වල මට හරියට නින්ද යන්නෙත් නෑ...මේ මනුස්සයා වනයක් හොයනවා...!

    අනේ ගඩොල් මට ඒක හොයා ගන්න බැරි උනා..අවංකවම පහුගිය සතියේ ඒකට වෙලාවක් හා උවමනාවක් තිබ්බේ නෑ...

    දවස් 2න් දෙන පොරොන්දුව නම් කඩ උනා:( :( සමාවෙන්න හැකි ඉක්මනින් ලබා දෙන්නම්...:( :(

    **අඩේ වට් අ ප්ලසන්ට් සප්රයිස් ..! ග*ඩොල් සිංහල ටයිප් කරනවා...!:) :) :eek:

    ඇයි මොකද? මට සිංහල බෑ කියල හිතුවද? මම මෙහෙම හිටියට හොද සිංහල කොල්ලෙක් හරිද??

    මම නිකම් මතක් කලා විතරයි ඔයාට හම්බ උන වෙලාවක upload කරන්නකො... මම දන්නවා ඔයා මෙ දවස්වල ගොඩක් busy කියලා....

    සිංහලෙන් rply කරන්න ටිකක් වෙල යන එක තමයි අව්ල....
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    freednbeing said:
    මම රන්වල මහත්මයට වෙනම හුයක් දාන්න හිතුවා. රන්වලගේ පලමු සෙට් එක දැන් අප් වෙමින් පවතිනවා... ඔයාට මම සින්දුව වෙනම දෙන්නම්කෝ...

    එහෙම කරන එක හොදයි Freed.... අපි අඩුවෙන් කතා කලාට ලංකාවෙ සංගීතයට ගොඩක් සෙවය කරපු කෙනෙක් තමයි රන්වල සර්. මම පොඩි එකා කාලෙ after school ඉන්නකොට මම ගිහින් රන්වල සර් Music උගන්නනව බලාගෙන ඉන්නවා... එහෙම ඉදලා සර්ගෙන් බැනුම් අහලත් තියනවා....
     
    හැබැයි තවම අප් වෙනවා සින්දු සෙට් එක. මාර වෙලාවක් යයි වගේ.... :(
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    freednbeing said:
    හැබැයි තවම අප් වෙනවා සින්දු සෙට් එක. මාර වෙලාවක් යයි වගේ.... :(

    උබට නිදි මතයිද? එහෙමනම් Up වෙන්න දාලා monitor එක off කරල උබ නිදාගනින් පස්සෙ අපිට links ටික post කරපන්කො....
     
    නිදිමතක් නැත.. ඒත් අප් වෙයිද කියා ෂුවර් නැත. තව ටිකක් බලමුකෝ..
     
    maleemsg

    Member
    gadol said:

    ඇයි මොකද? මට සිංහල බෑ කියල හිතුවද? මම මෙහෙම හිටියට හොද සිංහල කොල්ලෙක් හරිද??

    මම නිකම් මතක් කලා විතරයි ඔයාට හම්බ උන වෙලාවක upload කරන්නකො... මම දන්නවා ඔයා මෙ දවස්වල ගොඩක් busy කියලා....

    සිංහලෙන් rply කරන්න ටිකක් වෙල යන එක තමයි අව්ල....

    :baffled: :baffled: ඉතිං මම නෑ කිව්වේ නැහැනේ ...

    යස අගේට සිංහල පුළුවන් කියලා මම දන්නවා....
    හම්බඋනු ගමන් දෙන්නම්.....

    ඔන්ලයින් යුනිකෝඩ් ටාන්ස්ලේටර් එක පාවිච්චි කරන්කෝ ලේසි වෙයි :)
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    freednbeing said:
    නිදිමතක් නැත.. ඒත් අප් වෙයිද කියා ෂුවර් නැත. තව ටිකක් බලමුකෝ..

    හදිස්සියක් නෑ Freed ඔයා හිමිහිට එක එක අප් කරන්නකො... අපි ඉතිං හැමදාම වගෙ සෙට් වෙනවනෙ....
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    maleemsg said:
    :baffled: :baffled: ඉතිං මම නෑ කිව්වේ නැහැනේ ...

    යස අගේට සිංහල පුළුවන් කියලා මම දන්නවා....
    හම්බඋනු ගමන් දෙන්නම්.....

    ඔන්ලයින් යුනිකෝඩ් ටාන්ස්ලේටර් එක පාවිච්චි කරන්කෝ ලේසි වෙයි :)

    ඒකෙන් තමයි මෙච්චර වෙලා ටයිප් කලේ... ඒත් ඉතිං තාම ටිකක් අවුල්... :P :P
    හදිස්සියක් නැහැ මලී ඔයාට පුලුවන් වෙලාවක අප් කරන්නකො... :) :) :)