පෙයාර්ස් ලංකාවේ ඒවා කමුද?
ඔන්න ඉතින් ගොඩක් කාලෙකට පස්සේ අපි ආසම පළතුරක් ගැන කියන්න යන්නේ
පෙයාර්ස් ලංකාවේ ඒවා
ලංකාවේ පෙයාර්ස් වැවෙන්නේ උඩරට කලාපයේ .නුවරඑළිය හා අවට රාගල ,නානුඔය, කඳපොල , බණ්ඩාරවෙල යන පැතිවල ..මේවා වැවෙන්න සුදුසු භූගෝලීය ලක්ෂනත් ඕනේ .( මුහුදු මට්ටමින් අඩි 3500-6500...