හෙට වහීද බන්?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
බලපන් වැදගත් වැඩක් දාගත්ත හෙට. :love: :love: :love:

.වැස්සොත් ඉවරයි බන්...:( :(

වහීද බන් ??:nerd: :nerd:

තෝ කොහෙද? :P

කොලබට නම් වහිනවා උදේට හැමදාම :dull:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    බලපන් වැදගත් වැඩක් දාගත්ත හෙට. :love: :love: :love:

    .වැස්සොත් ඉවරයි බන්...:( :(

    වහීද බන් ??:nerd: :nerd:
    මට හිතෙන විදිහට වහින එක හොදයි වගේ උබට. :P:love::P
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    Colombo Weather   AccuWeather Forecast for Western Sri Lanka.jpg


    http://www.accuweather.com/en/lk/colombo/311399/weather-forecast/311399
     
    Last edited: