රැල්ල තමයි බන්. මන් හිතන්නෙ ඕකෙ වාසිය තමයි අව්වෙ නවත්තල තිබ්බම අර තරම් රත් වෙන්නෙ නැතුව ඇති.
අව්ලක් නැහැ බන්.. ගැහුවට පස්සේ ටිකක් උසයි වගේ සීට් එක.. හුලන් පාර නම්
පස්චාත් භාගයට වදිනවා ලෙසටම.. වැස්සම වතුර හිටිනවා කියලා මිත්යා විශ්වාශ
තියෙනවා . ඒවා බොරු.. එක පාරක් තට්ටුවක් දැම්මම වතුර කොහේ ගියාද දන්නේ
නැහැ.. මන් ගත්තේ 900 ට. අරන් කුෂන් වැඩ කරන තැනකට දීලා ලෙසටම
ගහගත්තා. ඒ දැලත් එක්ක එන අර අලවන මෙව්වා එකෙන් හරියට ඇදිලා වදින්නේ
නැහැ කවරේ..
Bumpiyooo
Koheda ban owa ganna thiyenne?oka apitama aran da ganna puluwan da?

pissuda bn.. ehema awlak naoke bn idagaththaama lissanawada danne neda
