යාලුවනේ මම PS3 එකක් ගන්න යන්නේ.30000 විතර අතේ තියෙන්නේ .මම මුකුත්ම දන්නේ නෑ මේ ගැන ..පොඩ්ඩක් උදව් කරන්න
පාවිච්චි කරපුවයේ ගණන් කොහොමද?
පාවිච්චි කරපු එකක් ගන්නවානම් මොනාද බලන්න ඕනේ
අලුතෙන් ගන්නවනම් ගණන් කොමද?
මොනාද එන model (jailbreak කියන්නේ මොකද්ද)
අපිට games pc එකෙන් down කරලා දාගන්න බැරිද?
පාවිච්චි කරපුවයේ ගණන් කොහොමද?
පාවිච්චි කරපු එකක් ගන්නවානම් මොනාද බලන්න ඕනේ
අලුතෙන් ගන්නවනම් ගණන් කොමද?
මොනාද එන model (jailbreak කියන්නේ මොකද්ද)
අපිට games pc එකෙන් down කරලා දාගන්න බැරිද?