යාලුවනේ මේ game එක ඉස්සර ගැහුවා දැන් නම මතක නෑ .නම හොයල දෙන්න පුලුවන්ද download කරන්න හැදුවේ ..
මේක street fighting game එකක්
එකිව්වේ මෙහෙමෙයි
පටන්ගන්නකොට අපිට තෝරාගන්න 5 දෙනෙක් විතර ඉන්නවා..එකෙන් එක්කෙනෙක් තෝරාගෙන game එක play කරන්න තියෙන්නේ.අපි තෝරාගන්න එක්කෙනාට අමතරව අනික් අයත් එනවා...