1. r.pathirana

    නෝ ලිමිට් එකේ පට්ට සෙනග

    නෝ ලිමිට් එකේ පට්ට සෙනග උබලා මෙතන නෝලිම්ට් යන්න එපා කියලා කෑගැහුවට වැඩක් නෑ නුගේගොඩ නෝලිමිට් එකේ පට්ට විදියට සෙනග .කවුරු වුනත් හොද ඇදුම් ගන්න යන්නේ නෝලිම්ට් එකට තමයි විශේෂයෙන් ලේඩීස්ලා යන්නේ නෝලිම්ට්ම තමයි.
  2. r.pathirana

    Oshadi Himasha Chavindi

  3. r.pathirana

    dialog tv eun warella

    ch 86 dala balapalla aluth channel ekak test transmission chinese magulak neda :angry::angry:
  4. r.pathirana

    අපි මරා ගත්තා උන් එකතු වුනා

    අපි මරා ගත්තා උන් එකතු වුනා අපි පක්ෂ වලට බෙදිලා බොරුවට කෑ ගහනවා තවත් එවුන් මරා ගන්නවා ඡන්දේ දින්නම සතුටු වෙනවා අනිත් පැත්තේ එවුන් දුක්වෙනවා පක්ෂ විපක්ෂ වෙනවා ටික කාලෙකින් මුන් දෙගොල්ලෝ එකතු වෙනවා .මම නම් ආයේ දේශපාලනේ ගැන එලකිරි එකේ කතා කරන්නේ නෑ .:(
  5. r.pathirana

    කොලබ තැනින් තැන ශරීර කොටස්‍‍

    කොලබ තැනින් තැන ශරීර කොටස්‍‍ මොකද්ද බන් මේ සීන් එක කහවත්තේ ගෑණු මැරුවා වගේ එකක් තමයි ‍යන්නේ හැම තැනම කකුල් කෑලි අත් කෑලි .මැරුණ අය හදුනා ගන්නත් බැරිලු මාර කේස් එක නේ නවතින්නේ නෑ හැමදාම අවු වෙනවා මේ දවස් වල ෆිල්ම් වල යනවා වගේ අමු පිස්සෙක්ගේ වැඩක්ද මන්ද?
  6. r.pathirana

    විධායක බලතල කප්පාදුයි

    විධායක බලතල කප්පාදුයි කෝ මේ බයියෝ බයියන්ගේ මහ එකා වගේ බලය රැස් කරගෙන පොදි ගහගෙන එකාධිපතියෝ වෙන්න ගියේ නෑ මෛත්‍රි ඔන්න අද ගැසට් එකතු මුද්‍රණයට දාල .මුලින් එකග වුවාට වඩා බලතල ‍අහෝසියකට යන්න තමයි හදලා තියෙන්නේ එත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැමත්ත නැති හින්දා ටිකක් සංශෝධනය වෙලා රටේ සේනාධිනායකය...
  7. r.pathirana

    නිදිමතයි බන්

    මම යනවා නිදා ගන්න මම එන කම් මෙයා බලාගෙන ඉන්නේ ගුඩ් නයිට් එහෙනම්. :love:
  8. r.pathirana

    අද සත්‍යාගාරයට සුමනදාස ගොයිය එනව නේද?

    අද සත්‍යාගාරයට සුමනදාස ගොයිය එනව නේද? අද 10 ට අයි ටි එන් එකේ උපුල් ශාන්ත සන්නස්ගල‍ගේ සත්‍යාගාර වැඩසටහනට සුමනාධාස අබේගුණවර්ධන එනවා නේද? මට හරියටම ශුවර් නෑ මම දැක්කා දැන්විමක් යනවා වගේ පොර තමයි එනවා ඇත්තේ‍.
  9. r.pathirana

    මේකද යකෝ යහපාලනේ‍.

    මේකද යකෝ යහපාලනේ‍. අද මම පාරේ යන කොට මට කොල් එකක් ආව මම ඉතින් එක දිහා බලාගෙන යන කොට පාරේ යන එකෙක් ගේ ඇගේ හැපුනා මු මගේ දිහා රවලා බලල මේකද යකෝ යහපාලනය කියලා මට බැනලා ගියා .මට ඒ වෙලාවේ මතක් වුනේ ගයාන්කුවේට් ,දිල්වාලේ ,ඉ‍රෝසන් වගේ එලකිරි සෙට් එක මේ අයත් හැම දේකටම බනින්නේ යහපාලනේට නේ. :lol::lol:
  10. r.pathirana

    Miss BumBum

    පට්ටනේ මේක මෙක්සිකෝවේ තිබිලා තියෙන්නේ මිස් බම් බම් ඔරිඡිනල් එක තියෙන්නේ බ්‍රසිලේ නේ එකට වඩා හොදයි වගේ මේක නම් ‍ඡනවාරි වල තිබිලා තියෙන්නේ මම දැන ගත්තේ අද .මොනව වුනත් මේකක් ලංකාවේත් තිබුණා නම් තමයි හොද එතකම් මේකේ පික්ස් ටිකක් දාන්නම් උබලට බලා ගන්නත් එක්කම.
  11. r.pathirana

    මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ල.

    මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ල. අද මට ඉස්සර මාත් එක්ක ඉස්කෝලේ ගිය කෙල්ලෙක් හම්බ වුනා බන්ස් ඉස්සර ඒ කෙල්ල එච්චර ලස්සනක් නෑ කොන්ඩේ කොටට කපලා එකත් පිලිවෙලක් තිබුනේ නෑ .ඒ දවස්වල අපේ කොල්ලෝ ඔක මට සෙට් කරන්න හැදුවා ඡොක් එකට වගේ කෙල්ලත් එච්චර අකමැත්තක් තිබුනේ නෑ මම අහනකම් හිටියේ .එත් දැන් ඒ කෙල්ල මාරම...
  12. r.pathirana

    අද අප්පොච්චිගේ නුවර මලගම නේද?

    අද අප්පොච්චිගේ නුවර මලගම නේද? අද මලගමට කියක් විතර සහභාගි වේද බොලව් .පව් නේද ඔවට සහභාගි වෙන එවුන් කොච්චර මොඩයිද මට නම් අනුකම්පාවක් ඇති වෙනවා.
  13. r.pathirana

    CSN eka wahanawa neda?

    මහින්ද රාඡපක්ෂලගේ ක්‍රිඩා මාෆියා නාලිකාව වන CSN එක වහනවලු නේද? කොටි සීයයක බද්ද ගෙවාගන්න බැරි හින්ද වහන්නලු යන්නේ මුන්ගේ වැඩ කරන එවුන්ට පඩි ගෙවල තියෙන්නෙත් ඡනාදිපති කාර්යාලයෙන්ලු දැන් ඉතින් වැඩ ‍ඔක්කොම ඉවරයි .:D
  14. r.pathirana

    සමන්ත භද්ද්‍රගේ බර්ත්ඩේ පාටිය -ඌරු මස් ,කක&#35

    සමන්ත භද්ද්‍රගේ බර්ත්ඩේ පාටිය -ඌරු මස් ,කක&#35 සමන්ත භද්ද්‍රගේ බර්ත්ඩේ පාටිය -ඌරු මස් ,කකුලුවෝ,‍ හාමුදුරුවරුත් මාර ආතල් ගන්නේ නේද ?හිංගලයන්ගේ මොඩ් දාන.කෙල්ලොත් දාල බුෆේ බෙදන්න තව මොනවා තිබුනද දන්නේ නෑ .
  15. r.pathirana

    වැඩිහිටියන්ට පමණයි සිංහල චිත්‍රපටි ආයේ ප

    වැඩිහිටියන්ට පමණයි සිංහල චිත්‍රපටි ආයේ ප වැඩිහිටියන්ට පමණයි සිංහල චිත්‍රපටි ආයේ පෙන්වන්න පටන් අරන් නේද? මම ‍දැක්කා ඇඩ් එකක් දානවා ඉස්සර පෙන්නවත් පහුගිය කාලේ තහනම් කරපුව ආයේ දානවා නේද ?යු එන් පි ආණ්ඩුවක්ම එන්න ඔනේ මේ වගේ දෙයක් කරන්නත් .දැන් විදේශ විනිමයත් ඉතුරුයි දේශිය නිෂ්පාදන වැඩි වෙද්දි...
  16. r.pathirana

    අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා.

    අද සත්‍යාගාරයට සරත් ෆොන්සේකා. අද උපුල් ශාන්ත සන්නස්ගල‍ගේ සත්‍යාගාරයට එන්නේ සරත් ෆොන්සේකා රෑ 10 ට පටන් ගන්නේ.
  17. r.pathirana

    ඊයේ චුන් උන උන්දලාට අලුත් නිවුස් එකක්.

    ඊයේ චුන් උන උන්දලාට අලුත් නිවුස් එකක්. කෝ මේ ඊයේ රැස්විම දැකලා චුන් වුන උන්දලා පව් කියලත් හිතෙනවා .ඊයේ කොහොමද සතුට ඡනාධිපති වුනා වගේ පව් අහිංසකයෝ ටික අද නම් ඒ දවල් හිනයෙන් ඇහැරිලා ඇති .මේ රැස්වමෙන් චුන් වුන උන්දලා අයි ටි එන් නිවුස් බැලුවා නම් මේ ලොකේ කොච්චර නපුරුද කියලා වැටහේවි .ඒක නෙවෙයි අන්න...
  18. r.pathirana

    සෙනග දැකලා මහින්දගේ ලොල්ලෝ ෆෝම් වෙලා

    සෙනග දැකලා මහින්දගේ ලොල්ලෝ ෆෝම් වෙලා පව් යකෝ මුන් ඡනාධිපතිවරණය දින්නා වගේ හැසිරෙන්නේ ඇත්තටම මුන් කොච්චර මානසිකව වැටිලා ඉන්න ඇතිද මේ වගේ පොඩි දේකට මෙච්චර චූන් එකක් එන්න තරම් .ඒක නිසා අපි ඔවුන්ගේ සතුටට බදා නොකර ඉදිමු .
  19. r.pathirana

    මරාගේ රැලිය

    අද මරාගේ රැලිය නේද? මේකේ හොටු පෙරාගෙන අඩන මහින්දගේ බත්ගොට්ටෝ අද රැලියට යනවද? රැලිය සාර්තක වෙයිද?:P
  20. r.pathirana

    5 ශිෂ්‍යත්වය පාස් ලමයි ඉන්න අය එන්ඩෝ.

    5 ශිෂ්‍යත්වය පාස් ලමයි ඉන්න අය එන්ඩෝ. පාසල් වලට අයදුම් කරපු අයට පාසල් ලිස්ට් එක නෙට් එකට දාලදෝ? දාල නම් බලනේ කොහොමද ? :angry::angry:

    No contents