දුක හිතුනා..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මලක් වුනේ ඇයි නුඹ මට
    ජීවිතයට සුවඳ සළන
    එනමුදු සිපගන්නට තහනම්
    විලක් වුණෙ ඇයි නුඹ මට
    ජීවිතයට සිසිල ඉසින
    දිය දෝතක් බොන්නට තහනම්...
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අර පාරෙ පලා විකුනන ආච්චි ගැන නේද මේ කියන්නෙ උඹ ? නෙද්දකින් වලත්තයා :growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කෙල්ලගේ අක්කා නේද?

    :no:

    අර පාරෙ පලා විකුනන ආච්චි ගැන නේද මේ කියන්නෙ උඹ ? නෙද්දකින් වලත්තයා :growl:

    :no:

    ජින්තුවා;18365586 said:
    අරක්කු ටිකක් බීපන් බන් දිය දෝතක් බොන්නට තහනම්නම්.
    අරක්කු අප්පිරියයි මට‍.

    :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන්නේ කෙල්ල ගැනද, කෙල්ල ගේ අක්ක ගැන ද, අහිකුණ්ටික කෙල්ල ගැන ද, නැත්තං අර බස් එකෙන් බස්සව ගෙන ගිහින් කොන්ඩොම් නැතුව ඇරපු කෙල්ල ගැන ද, නැත්තං අර පාරේ හිටපු ආච්චි ගැන ද බං??????