මුලින් කිව්ව වගේ මේ ගැන නැවත නැවත කතා කරන්න කම්මැලියි... කිරියෙම හුඟක් ත්‍රෙඩ් තියෙනව මේ ගැන... ඒව කියවල බලන්න, කෙටියෙන් උත්තරයක් දෙන්නං
1. අඩු මුදලට ශ්‍රමය විකුණන එක නිශ්පාදන ආර්තිකය නෙමෙයි
2. විදායක ජනාදිපති ක්‍රමය කවුරුවත් අහෝසි නොකරෙ උං ඔක්කොම කම්බ හොරු නිසා, හොරා කන්ඩ ලේසි නිසා
3. යුද්ධය...