1. Miami-Vice

    එතෙක් මෙතෙක් ඉතිහාසයේ උබල බලපු හොදම Horror movies තුන....

    මතක ඒවයෙන් මේව හොඳයි... Hellraiser (2022) Silent Hill (2006) Paranormal Activity (2007) Resident Evil සීරීස් එකත් හොඳයි
  2. Miami-Vice

    Ukraine’s foreign minister Kuleba submits resignation letter⚡🇺🇦

    "President Volodymyr Zelenskiy and his political allies could move to fill the positions to create order before he travels this month to the United States, where he hopes to present a "victory plan" to U.S. President Joe Biden, a key ally." මේවට තමයි ඇමරිකාවෙ ටැක්ස්පේය'ස්ලට යකා නගින්නෙ :lol:
  3. Miami-Vice

    amma nathi una bn

    එළකිරියෙ අපේ බලවත් ශෝකය ප්‍රෙන්... නිවන් සුව ලැබේවා!
  4. Miami-Vice

    Two genres of movies and their best imo

    Comics Sin City (2005) Sin City: A Dame To Kill For (2014)
  5. Miami-Vice

    රුසියානු දේශසීමාව ආසන්නයේ ප්‍රහාරයකින් හය දෙනෙක් මරුට..⚡💥🔥

    එහෙම කියපු තැනක ලින්ක් එකක් දාන්න අපිටත් බලන්න... ජෝකර් විතරක් නෙමෙයි රටවල් 32ක් ඉන්න මුලු නේටෝ එකම නානව අවුරුදු 3ක් තිස්සෙ රුසියන් කාරයන්ව එලව ගන්ඩ බැරුව :lol:
  6. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    දන්නෙ නෑ හරියටම... ටෙක්නිකල් ෆෝල්ට් කියලත් කියනව
  7. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    Top Ukrainian pilot killed when US-made F-16 fighter jet crashed https://edition.cnn.com/2024/08/29/europe/ukraine-f16-crashes-intl/index.html

    No contents