1. Miami-Vice

    මේ කතාව මතකද?

    මොකද එහෙම කියන්නෙ? :eek:
  2. Miami-Vice

    මේ කතාව මතකද?

    මතකයි... පට්ටම ලස්සන කතා ඒ කාලෙ ගියේ... ටයිටස් තොටවත්ත මහත්මයගෙ වැඩ තමයි... ❤️ අපි සංවේදී මිනිස්සු වෙන්න හුඟක් මේ චිත්‍රපට බලපෑව කියල හිතෙනව පුංචි ඉත්තෑවා පුංචි ඇත් පැටවා
  3. Miami-Vice

    යුක්රේනය රුසියාව තුලට ඇතුලුවී දිගටම ප්‍රහාර.

    අපි රුසියාවටත් ගැහුව කියල හිත හදාගත්ත එක විතරක් වෙයිද දන්නෙ නෑ ක'ස්ක් වලට ගහපු එකේ රිසාල්ට් එක

    No contents