1. Pink panther

    Help Please ;(

    Bump
  2. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    ලීස් කාරයොම පුද්ගලයො 10ක් යවනවා සෙලර් ගාවට. උබ හිතන්නේ බයර්ස්ලා එනවා කියලා
  3. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    සේල් කාරයෝනම් ඉන්නවා ඕනතරම්. උන් 10 දෙනෙක් විතර දම්මලා කෝල් කරවනවා 🐱
  4. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    ඔව් බන් ඕවර රේට් කියනවා. පස්සෙ සමහර උන්ම ආයේ කෝල් කරලා අහනවා වැඩේ මොකද, අඩු කරලා දෙන්නම්ලු. එකෙක් ටයර් දෙක ඌ ගානෙ දාලා දෙන්නම්ලු උදව්වක් විදිහට 🤓
  5. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    Imf දුන්නා කියලා වාහන ගෙන්නන එකක් නෑ. ඉන්දියන් වාහනනම් එන්න ගනියි.
  6. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    යන්න හ්කොිට්නත්කෙේේ හරි තියෙනවනම් පලයන්. බල බල ඉන්න එපා. රට සංවර්ධන වෙන්නේ 2048. එතකොට වරෙන් 🙃 මේ ටිකේ පෙරඩුවා ලයින් එකේ ඉන්නේ ------ Post added on 1676010423
  7. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    වැඩි ගනං වලට ගත්ත උන්ට කෙල වෙනවා ඉතිං.
  8. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    කොහොමත් පරන ගනං වලට ආසන්නව එයි වගේ 🙂 ඒකත් එක හේතුවක් තමා නේද. ගොඩක් වාහන වල ලීස් රෙන්ටල් ඇරියස්, කරගන්න දෙයක් නැතිව දෙනවා. ------ Post added on 1676010177
  9. Pink panther

    වාහන ගනං හිටු කියලා බහිනවා නේද සිංහලු 🙂

    වාහන ගනං බලන් ඉද්දි බහිනවා නේද. කෝල් කරලා ඔෆර් එකක් දුන්නාම ඒවෙලේ අමාරුයි කියලා පස්සෙ කෝල් කරලා මිනිහා හිටපු තැනින් පල්ලෙහාට එන මට්ටමටම වැටිලා. බයර්ස්ලා නැති තරම් වගේ. මේ යන හැටියට අප්‍රේල් මැයි වෙද්දි පරන ගනං වලටම එයි වගේ 👍
  10. Pink panther

    💻🖥🔑 ESET Keys 🔑🖥💻

    Keys දිප්ල්ලකෝ
  11. Pink panther

    මාලු ඇතිකරන අය පොඩ්ඩක් එන්න..

    ඔය මාලු එක්ක ඔස්කා ජෝඩුවක් හදපන්. මාර ගතියට එනවා ටෑන්ක් එක. අහ්.. ඕනෙනම් ටෑන්ක් එක උඩින් සබ්බ පහාය ගමනීයං කියලා ස්ටිකර් එක ගහපන්. දැන් රැල්ල ඒක 💚
  12. Pink panther

    ආයෙත් උබලට වද දෙනවා...

    සාමාන්‍යයෙන් කොච්චර කල් පැදගන්න පුලුවන් වෙයිද?
  13. Pink panther

    ආයෙත් උබලට වද දෙනවා...

    එලයිට් එකට වඩා හොඳයි නේද
  14. Pink panther

    ආයෙත් උබලට වද දෙනවා...

    එළ, ඕවගෙ එන ලෙඩ මොනවද දන්නෑ
  15. Pink panther

    ආයෙත් උබලට වද දෙනවා...

    ඇයි බන් අවුලද 😐 අත්දැකීම් තියෙනවද මේක ගැන ------ Post added on 1674751142

    No contents