1. Pink panther

    බැංකු මහත්තුරුන්ට ගුපියො ගැන දුක හිතිල...

    CBEU එක දේශපාලනේට පුක දෙන සංගමයක් නෙවේ. අනික රටේ ලාභ ලබන සීමිත රාජ්ය ව්‍යවසාය කීපයෙන් එකක් වුනු රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමට තරයේ විරෝධය පල කරමි.
  2. Pink panther

    කෙලෙවෙන බිස්නස් ගොඩගමු? | 01

    උබ කිව්වා වගේ රටටම කෙල උනා ( මේක දාන්නෙත් කරන්ට් කපපු වැහිබර මූසල රෑක) 🙁
  3. Pink panther

    Toyota Passo

    Bump
  4. Pink panther

    බල්ලෙක් ගන්න හිතන් ඉන්නෙ

    බීගල් ගනින් හාවෙක් වගේ, හොඳ ඉවක් තියෙන බල්ලෙක්
  5. Pink panther

    Toyota Passo

    Ado y bn
  6. Pink panther

    Toyota Passo

    Year1?
  7. Pink panther

    Toyota Passo

    2017 න් උඩ ඒවා 60න් උඩ බන් 🙁
  8. Pink panther

    Toyota Passo

    ලෙඩ මොනාද එන්න බලන
  9. Pink panther

    Toyota Passo

    පවුලේ කට්ටියගෙ අවශ්‍යතාව අනුව ඕක ගැලපෙන්නෑ 🙁 අවුරුදු 10කට එක පාරක් කිව්වේ ------ Post added on 1671551819
  10. Pink panther

    Toyota Passo

    මේ වාහනේ ගැන කට්ටියගෙ අදහස් මොනවද? පලවෙනි ජෙනරේශන් එකේ වාහන එහෙම ලක්ශෙ පැනලා දුවලා තියෙනවා. ගානත් 35න් උඩ 🔅 තෙල් කොච්චර වැඩ කරනවද? 🔅 නඩත්තුව, අමතර කොටස් 🔅 සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක ඕවරෝල් මේ වාහනේ ගැන ඔයාගෙ අදහස කොටාගෙන යන්න. විශේෂයෙන් එන්න පුලුවන් ලෙඩ එහෙම මොනවද.
  11. Pink panther

    💻🖥🔑 ESET Keys 🔑🖥💻

    අඩෝ තෑන්ක්ස් ❤️
  12. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    Vitz 2008 එහෙම 150,000km විතර දුවපුවනෙ තියෙන්නේ 🙁
  13. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    Viva elite එක ගැන උබේ අදහස මොකද්ද?
  14. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    Toyota vios1 මොකද බන්?
  15. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    http://www.elakiri.com/forum/showthread.php?t=1423358 ඕක බලපංකෝ, එලයිට් එපා වෙනවා 😐 නැත්තම් මාත් ආසාවෙන් හිටියේ 🙁
  16. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    ජපන් වාහනෙකට ආස. Viva elite එකටත් ආසයි. ඒත් කට්ටිය හරි නෑ කියනවානෙ.
  17. Pink panther

    ගන්නවනම් ගන්න වාහනයක් ~ උදව්

    ලක්ශ 35ත් ලක්ශ 40 අතර ගන්න පුලුවන් හොඳ කාර් මොනවද? 🔅 තෙල් සාමාන්‍ය විදියට වැඩ කරන 🔅 නිතර මේන්ටේනස් එන්නෙ නැති 🔅 ආරක්ශාව තියෙන 🔅 හතර පහකට පවුලේ වාහනයක් විදියට පාවිචි කරන්න පුලුවන් 🔅 සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙන කාර් එකක් ගැන ඔයාගේ අදහස මොකද්ද?

    No contents