දැන් මං වාහන එක එක ගැන උබලගෙන් ඇහුවා. මගෙ හිතේ වාහන කීපයක්ම තිබුනට දැං වෙද්දි ඉතිරි වෙලා තියෙන්නේ මේක.
පෙරඩුවා ඇක්සියා එක. විවා එලයිට් එකට පස්සෙ ගහපු එක. මේ වාහනේ පාවිච්චි කරපු උන්, අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියන් පලයන් වාහනේ ගැන. ජීවිතේ පලවෙනියට ගන්න යන වාහනේ.
මැලේසියා තමයි හදන්නෙ, අවුලක් නැද්ද
ඔප්ශන් කොහොමද
තෙල් වැඩ කිරිල්ල කොහොමද?
පාර්ට්ස් එහෙම තියෙනවද, සර්විස් එකට කොච්චර යනවද මෝමල්
එන්න බලන කොමන් ලෙඩ මොනවද?
පෙරඩුවා ඇක්සියා එක. විවා එලයිට් එකට පස්සෙ ගහපු එක. මේ වාහනේ පාවිච්චි කරපු උන්, අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියන් පලයන් වාහනේ ගැන. ජීවිතේ පලවෙනියට ගන්න යන වාහනේ.