1. Pink panther

    ආයෙත් උබලට වද දෙනවා...

    දැන් මං වාහන එක එක ගැන උබලගෙන් ඇහුවා. මගෙ හිතේ වාහන කීපයක්ම තිබුනට දැං වෙද්දි ඉතිරි වෙලා තියෙන්නේ මේක. පෙරඩුවා ඇක්සියා එක. විවා එලයිට් එකට පස්සෙ ගහපු එක. මේ වාහනේ පාවිච්චි කරපු උන්, අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියන් පලයන් වාහනේ ගැන. ජීවිතේ පලවෙනියට ගන්න යන වාහනේ. ⛔ මැලේසියා තමයි හදන්නෙ...
  2. Pink panther

    නාකියා ආයෙත් වැහැරිලා නේද

    මැරෙන්නෙවත් නෑනෙ http 😐
  3. Ad icon

    johnnie walker red label

    4 bottle available. 1L.
    LKR17,000.00
  4. Pink panther

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    මහත්තයා දානේ බාරගත්තා නේද 🙂 අකුර, ගාන, මයිලේජ්? ------ Post added on 1674403616
  5. Pink panther

    කවුද කියන්නේ එළකිරියේ කෙල්ලෝ නැහැ කියලා 😁🙉

    පෙට්ශා ඇගියා එහෙම හොඳින්ද දන්නෑ 🙁
  6. Pink panther

    ගන්න වාහනයක් කියපල්ලකො රෙද්ද

    අතේ 40ක් වගේ තියෙනවා. ගන්න හොඳ වාහනයක් කියපල්ලකො. කාර් එකක්නම් වඩා හොඳයි. Passo එක තමා ඔලුවේ තිබ්බේ. ඒත් ඒකෙ එන ලෙඩ හොයල බැලුවාම එපා වෙලා ඉන්නේ. කාලයක් පැදගන්න ඕන. තෙල් පැත්තත් බලනවා.
  7. Pink panther

    වාහනේ පොඩ්ඩක් දෙදරනවා. මොකද්ද කියල දැනගන්න ඕනෙ

    ඇයි බන් පැසෝ එක ගැන උබ සැටිස් නැද්ද 😐
  8. Pink panther

    🪐 🌙 ග්‍රහයෝ ත් වැඩ පෙන්නති!

    බ්‍රෝ නම් ගහලා තියෙනවද 🙂
  9. Pink panther

    Gota's interview wih India

    🥸 <|> /\
  10. Pink panther

    God's other side!

    නෙද්දකින්, හෙනගහපු හු#තක් වගේ 🤭
  11. Pink panther

    Retire wecha godak දෙමාපියන්ට කන්න නෑ

    උබ මේ පොලවෙ පය ගහලා ඉන්න එකෙක් වෙන්න බෑ 🙃
  12. Pink panther

    Toyota Passo එක හොඳයිද? Vs Vitz

    Passo එකේ අවුරුද්ද මොකද්ද?
  13. Pink panther

    Toilet Seat Cover HELP

    6k kiuwa thihariye 🙁
  14. Pink panther

    31 රෑ.. let's joke about (Gaminda + Suneth + Hasa + Samare + Sathesh )

    උන්ගෙ ජෝක් දැන් සෙට් නෑ 😐
  15. Pink panther

    Toyota Passo

    🤨
  16. Pink panther

    Amma bokka ❤️ Ethin kohomada

    Amma bokka ❤️ Ethin kohomada
  17. Pink panther

    බැංකු මහත්තුරුන්ට ගුපියො ගැන දුක හිතිල...

    හැමෝම දගලන්නේ තමතමුන්ගේ සංගමේ ඒකට එක හෙලා විරුද්ධයි මචන්. පාලනාධිකාරියත් එක්ක ඒ ගැන නිතර ගැටෙනවා. ගොඩක් දුරට දැන් සීමා කරලා තියෙන්නේ එහෙම ගන්න එක.

    No contents