ආයෙත් උබලට වද දෙනවා...

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දැන් මං වාහන එක එක ගැන උබලගෙන් ඇහුවා. මගෙ හිතේ වාහන කීපයක්ම තිබුනට දැං වෙද්දි ඉතිරි වෙලා තියෙන්නේ මේක.

    85c1561ed3f24beaa8ead4bd8dd43745.jpg

    පෙරඩුවා ඇක්සියා එක. විවා එලයිට් එකට පස්සෙ ගහපු එක. මේ වාහනේ පාවිච්චි කරපු උන්, අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියන් පලයන් වාහනේ ගැන. ජීවිතේ පලවෙනියට ගන්න යන වාහනේ.

    ⛔ මැලේසියා තමයි හදන්නෙ, අවුලක් නැද්ද

    ⛔ ඔප්ශන් කොහොමද

    ⛔ තෙල් වැඩ කිරිල්ල කොහොමද?

    ⛔ පාර්ට්ස් එහෙම තියෙනවද, සර්විස් එකට කොච්චර යනවද මෝමල්

    ⛔ එන්න බලන කොමන් ලෙඩ මොනවද?
     
    • Like
    Reactions: kinkon and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,750
    113
    මාලඹේ
    ⛔ මැලේසියා තමයි හදන්නෙ, අවුලක් නැද්ද

    ⛔ ඔප්ශන් කොහොමද

    ⛔ තෙල් වැඩ කිරිල්ල කොහොමද?

    ⛔ පාර්ට්ස් එහෙම තියෙනවද, සර්විස් එකට කොච්චර යනවද මෝමල්

    ⛔ එන්න බලන කොමන් ලෙඩ මොනවද?
    ⛔ මැලේසියා තමයි හදන්නෙ, අවුලක් නැද්ද
    මැලේසියාවේ තමා හදන්නේ ඒ උනාට Toyota Parts තමා ගොඩක් තියෙන්නේ Rebrand කරලා Perodua කියන්නෙත් Toyota ම තමයි
    ⛔ ඔප්ශන් කොහොමද
    ලොකු Option ගොඩක් දැකලා නැහැ Basic ඒවා තියෙනවා කියලා දැක්කා යන කොට ( Power Sutters )

    ⛔ තෙල් වැඩ කිරිල්ල කොහොමද?
    හොඳටම තෙල් වැඩ කරනවා

    ⛔ පාර්ට්ස් එහෙම තියෙනවද, සර්විස් එකට කොච්චර යනවද මෝමල්
    Parts තියෙනවා ඇති වෙන්න ලංකාවේ නැත්නම් පංචිකාවත්ත තේ සිසිල මෝටර්ස් එකට කියලා ගෙන්වා ගන්න පුළුවන්
    Service නම් අඩුම ගානක් යනවා ඇති පිටින් කරොත් Unimo දැම්මොත් නම් හොඳ ගානක් ගලවයි

    ⛔ එන්න බලන කොමන් ලෙඩ මොනවද?
    දන්න තරමින් ලෙඩ නැහැ Perodua වල කොහොමත් Interior design quality නැහැ Paint එක කාලයක් යනකොට පිච්චෙනවා
     
    එලයිට් එකට වඩා හොඳයි නේද
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    owa dekak thiyenew ape gedar, dekam 2017, sapa pahasuwai drivinguin hodai oya size anith evath ekka compare kalam
    petrol nm 12k wage thama bn wada karanne
    leda nm aththem na, eka parak mn ara ganwathura kale hena wathuraka gihin oxygen sensor ekak damma eka witharai danat aulk une
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    owa dekak thiyenew ape gedar, dekam 2017, sapa pahasuwai drivinguin hodai oya size anith evath ekka compare kalam
    petrol nm 12k wage thama bn wada karanne
    leda nm aththem na, eka parak mn ara ganwathura kale hena wathuraka gihin oxygen sensor ekak damma eka witharai danat aulk une
    mata thiyena issue eka spare parts thiyenawada okata? elite ekatanam thiyenawa kiyala dannawa lankawe elite godak thiyena nisa, axia ekata kohomada parts availability eka?
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    owa dekak thiyenew ape gedar, dekam 2017, sapa pahasuwai drivinguin hodai oya size anith evath ekka compare kalam
    petrol nm 12k wage thama bn wada karanne
    leda nm aththem na, eka parak mn ara ganwathura kale hena wathuraka gihin oxygen sensor ekak damma eka witharai danat aulk une
    සාමාන්‍යයෙන් කොච්චර කල් පැදගන්න පුලුවන් වෙයිද?
     
    • Like
    Reactions: NRTG

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    අපෝ හොදයි
    පොඩි කාර් එකක් නම් හොයන්නෙ බය නැතුව ගන්න
    බොරු කෙල්ලින එපා බන්....

    උබ දේශපාලන නූල් වල කෙලින ටොම්පච මෙතන අත අරින්න එපා...🤣
     
    • Like
    Reactions: Pink panther