මේ වාහනේ ගැන කට්ටියගෙ අදහස් මොනවද? පලවෙනි ජෙනරේශන් එකේ වාහන එහෙම ලක්ශෙ පැනලා දුවලා තියෙනවා. ගානත් 35න් උඩ
ඕවරෝල් මේ වාහනේ ගැන ඔයාගෙ අදහස කොටාගෙන යන්න. විශේෂයෙන් එන්න පුලුවන් ලෙඩ එහෙම මොනවද.
මේ වාහනේ ගැන ඔයාගෙ අදහස
meke petrol wada karanawad bn?
10-15kmpl expect karanna puluwan under normal use.meke petrol wada karanawad bn?
View attachment 192383
මේ වාහනේ ගැන කට්ටියගෙ අදහස් මොනවද? පලවෙනි ජෙනරේශන් එකේ වාහන එහෙම ලක්ශෙ පැනලා දුවලා තියෙනවා. ගානත් 35න් උඩ
තෙල් කොච්චර වැඩ කරනවද?
නඩත්තුව, අමතර කොටස්
සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක
ඕවරෝල් මේ වාහනේ ගැන ඔයාගෙ අදහස කොටාගෙන යන්න. විශේෂයෙන් එන්න පුලුවන් ලෙඩ එහෙම මොනවද.
පවුලේ කට්ටියගෙ අවශ්‍යතාව අනුව ඕක ගැලපෙන්නෑ
අවුරුදු 10කට එක පාරක් කිව්වේතෙල් - කොළඹ AC එක්ක 18ක්
පිට - 23 ක් වගේ
පොඩි පවුලකට මරු
two tone ලස්සනයි.
ජපන් නේ බන් අවුරුදු 10කට එක පාරක් වගේ (වද්ද ගනනේ නැතුව පදින්න)
සෙකන්හැන්ඩ් 2017 උඩ නම් 55ක් 60ක් වගේ වෙනවා.
ලෙඩ මොනාද එන්න බලනMage tiyenne Toyota Passo 2017
Normal city traffic nam 10~12 Kmpl vage karanne. Long distance speed 70~90Kmh athare yanavanan 25Kmpl vage karanava.
Leg space eka thamai watinne.
Oya parana 2007~08 ekata ban AC case ekakui rack eke case ekakui OD light eka paththu wena thamai awenika leda.. newer models wala nam eka fixed kiyala tiyenava. Eh hinda uba oya parana eka ganna nisa tikak hoyala balala ganna. FB eke Passo group ekath balanna.ලෙඩ මොනාද එන්න බලන
Umba kiyanne pawulakata sedan ekak natuwa kei car ekak galapenawa kiyaladaපවුලේ කට්ටියගෙ අවශ්‍යතාව අනුව ඕක ගැලපෙන්නෑ
අවුරුදු 10කට එක පාරක් කිව්වේ
------ Post added on Dec 20, 2022 at 9:26 PM
1. පවුලේ කට්ටියගෙ අවශ්‍යතාව අනුව ඕක ගැලපෙන්නෑ
2. අවුරුදු 10කට එක පාරක් කිව්වේ
------ Post added on Dec 20, 2022 at 9:26 PM
meke petrol wada karanawad bn?
2017 න් උඩ ඒවා 60න් උඩ බන්1. වෙන්න පුළුවන්.
2. ජපන් අලුත් වාහනයක් ගන්න කොට (විශ්වාස කෙනෙකුගෙන්) ඒ වාහාන මාසේ ගානේ කැඩෙන්නේ නැ බන්. තෙල් මාරු කරලා හුලං බලලා. හොදලා තියා ගන්න කොට අවුරුදු 10කට පාරක් වගේ පොඩි ලෙඩක් දේවි..
3. අත ගහනවනම් 2017 තෙන් උඩ එකකට අත ගහපන් බය නැතුවු ටයර් විතරක් මාරු කලරා තව 10ක් විතර පදින්න පුළුවන්.
Ade mage eke 15-17 city karanawane banලෙඩ මොනාද එන්න බලන