1. NEMISIS

    Income tax eken awilla

    man nil return path eka danne na ban youtube eke tutorials athi.
  2. NEMISIS

    Income tax eken awilla

    ow, mage nam per month records thibba but serama accounts thibbe na, samahara ewa witarai
  3. NEMISIS

    Income tax eken awilla

    ඒත් Nil රිටන් දාන්න ඕන කලුවෝ දැන් බැංකු එක්ක Integrate වෙලා තියෙන්නෙ අපරාදෙ කියන්න බැහැ මගේ නං මාසෙන් මාසෙට ආපු බැංකු පොලියත් IRD එකවුන්ට් එකේ auto fill වෙලා තිබුනා
  4. NEMISIS

    Uber Eats එකෙන් කැර^ම promotion එකක් සෙට් වුණා බොල. Rs. 1040 Chicken කොත්තු දෙකක්ම රුපියල් 740 යි. මට එවලා කඩෙත් වහලා. 🤣🤣

    රුපියල් 300ක ඩිස්කවුන්ට් එකක් ගන්න උඹලා අලුතෙන් එකවුන්ට් එහෙමත් හදනවද බන්
  5. NEMISIS

    TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

    වාහන ටැක්ස් වැඩි උනේ 2013 හරි 2014 හරි ඊට පස්සෙ හරි නේද උඹලට මතකද දන්නෑ 2011-2012 ප්‍රියස් 1st gen 1.8L/Insight එහෙම ලක්ශ 22ට වගේ ආව කියලා. ඊට පස්සෙ එක සැරේම 40+ ගනන් වලට ගියා ටැක්ස් එක වැඩි කරාට පස්සෙ මට මතකයි මගේ යාලුවෙක් ඔය කාලෙ සිවික් එකක් ලක්ශ 6ටද කොහෙද අරගෙන ටැක්ස් එකෙන් පස්සෙ ගනන් වැඩි...
  6. NEMISIS

    TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

    yes, next is LC 79 and Hiace oya LC 79 eke V8 ekak enawa, oya gana dala thiyenne ekada danne na,
  7. NEMISIS

    වාහන ආනයනයට කොළ එළියක් -🟢 "හොඳ වාහනයක් සාධාරණ මුදලකට ජනතාවට ගන්න පුළුවන්"😍

    ඇයි නැත්තෙ දැන් 2015 Hilux එකක් 22M වගේ, ඔය දාල තියන Brand new, 2023/2024 එකක් 18.7M(Incl VAT) වලට ගන්න පුලුවන් නේ, තව පර්සනල් ඉම්පෝට් කරන ඒව තව අඩු වෙනවා එතකොට හිතපන්කෝ සෙකන්ඩ් හැන්ඩ් මාකට් ප්‍රයිස් එකට වෙනදේ හැම එකක්ම ඒ වගේ තමයි
  8. NEMISIS

    නිවසේ සිටම ආරම්භ කළ හැකි ව්‍යාපාර, Typing jobs වලින් 70000ක්, ලියුම් කවර හදලා 50000ක්, පැකට් අලවලා ලක්ෂයක්... කියන හොරු මාර ගේමක් ගහනවා නේද

    ඉස්සර පත්තරේ දානවලු ඇඩ් එකක් ගෙදර ඉඳලම සබන් පැකට් කරලා, ලියුම් කවර අලවලා etc etc කරලා සල්ලි හොයන හැටි කියලා දෙන්න රුපියල් 5ක 10ක වගේ මනි ඕඩරයක් එක්ක මුද්දර අලවපු ඇඩ්‍රස් එක ලියපු හිස් ලියුම් කවරයක් එවන්න කියලා අරුන් ලියුමක් එවනවලු "ඔබත් මෙයම කරන්න" කියලා
  9. NEMISIS

    Pickme Uber - Airport Pickup

    මම නං pick me තමයි දා ගන්නෙ අවුලක් නැහැ සමහර වෙලාවට ඩිපාචර් ගේට් එක ලඟටම එනවා සමහර වෙලාවට උන් පිකප් පොයින්ට් එකට වෙලා ඉන්නවා එතකොට කෝල් කරලා කිවුවම ඩිපාචර් ගේට් එක ලඟටම එනවා
  10. NEMISIS

    Questions ගෙස්ට්ල ගෙන්න ගන්න ඔයාල booking. com ද airbnb ද? 🤔

    beach එක අයිනෙ නෙමෙයි මචන්, හැබැයි cocnut tree hill එකට ගොඩක් ලඟයි place එකක් කියලා හෙවුවෙ උඹට යන්නද. මේ කාලෙ පොඩ්ඩක් avoid කරන්න පුලුවන් නං හොඳයි, සීසන් එක නිසා local අය ගැන ලොකු සැලකිල්ලක් නැතිවෙයි පොඩි තැන් වලට ගියොත්. අනෙක් සීන් එක මම මේ පැත්තෙ හොටෙල් වලට වැඩිය ගිහින් නැහැ බන්, අපි...
  11. NEMISIS

    Questions ගෙස්ට්ල ගෙන්න ගන්න ඔයාල booking. com ද airbnb ද? 🤔

    Mirissa අපේ පූල් එකක් නෑ බන්, ඒක නිසා හරියටම විස්තරයක් දන්නෙ නැහැ
  12. NEMISIS

    Questions ගෙස්ට්ල ගෙන්න ගන්න ඔයාල booking. com ද airbnb ද? 🤔

    අපිට නං Booking.com එකෙන් හරි අඩුවෙන් එන්නෙ ලෝකල් කන්ටැක් වලින් තමයි ගොඩක්ම සෙට් වෙන්නෙ, උන්ට 20% දෙන්න වෙනවා ඒක අවුලක් නැහැ උන්ගෙන් සෙට් වෙද්දි අපේ ගානට උන්ගෙ ගාන ඇඩ් කරලා උන් ගෙස්ට්ලාට කියන්නෙ එතකොට අපිට පාඩුවක් නැහැ ගෙස්ට්ලා එන ඩ්‍රයිවර්ලාට එහෙම හොඳට කතා කරලා මොනවා හරි බොන්න එහෙම දීලා නම්බර්...
  13. NEMISIS

    Questions බස්නාහිර පළාතේ - hybrid

    long term ගත්තම ලාබයක් තියේද. කාර් එක කවදා හරි විකුනද්දි වෙන පාඩුවයි බැටරිය මාරු කරන්න යන ගානයි එක්ක බැලුවම, ෆුල් පෙට්‍රල් කාර් එකකට ඒ සල්ලි වලින් පෙට්‍රල් ගහන එකයි අතර වියදම බැලුවම දවසට දුවන දුරත් එක්ක ගනන් හදලා බලන්න
  14. NEMISIS

    ලංකාවේ repair කරන Electronic repairing shops වල අයට උවමනාව තිබ්බත් original විදිහට කැඩුන දේවල් අයෙත් replace කරන්න බැරි වෙන්න ප්‍රධානම හේතුවක්

    ලංකාවෙන් කෑලි ගන්නවානං ඔහොම තමයි හැබැයි ජෙනුයින් කෑලි දාල ලංකාවෙ එවුන්ට ගනන් කියන්නත් බැහැ මගේ පවර් සප්ලයි එකක චිප් එකක් මාරු කරන්න Mouser එකෙන් චිප් දෙකක් ගෙන්න ගත්තා, එක චිප් එකක් $20ක් විතර උනා. පවර් සප්ලයි එකම $60යි
  15. NEMISIS

    Captcha වලින් අපේ Computer එක හැක් වෙන හැටි.

    iOS වල ඇපල් එවුන් ඕක Solve කරලා තියෙන්නෙ බ්‍රවුසරේ ඉඳලා වෙන ඇප් වලට කොපි කරන්න ගියාම OS එකෙන්ම ඇලට් එකක් ඇවිත් කන්ෆර්මේශන් එක අහනවා ඔය කියලා තියන එක ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනොත් වින්ඩෝස් වලින්ම ඒ වගේ සොලුශන් එකක් දෙන්න බැරි නැහැ, එතකොට බ්‍රවුසරේ ඉඳලා මොනවා හරි sus තැනකට කොපි කරන්න හැදුවොතින් OS...
  16. NEMISIS

    Online Banking වලට මාසේට දෙදහස් ගානක්

    ubata mama kiwuwa neda uba karana business eka natara karala bank ekak patan ganin kiyala redda
  17. NEMISIS

    Questions තෙල් කූඹි නැති කරගන්න ක්‍රමයක් නැද්ද?

    kalin gahapu eka nam mataka na lagadi Opti guard ant gel kiyala ekak genat damma, samahara kubi eka kanne na, but godak un kanawa, kana ewun nam nathi wela yanawa hoyannat bari wenna.
  18. NEMISIS

    Abort කරන්න ගිහින් bleed වෙලා

    anormally scan kiyala ekak karanna puluwan(medical term eka danne na) eken hoyanna puluwan.
  19. NEMISIS

    Abort කරන්න ගිහින් bleed වෙලා

    down syndrome wage seen ekak da danne na neh.

    No contents