1. NEMISIS

    Job එකක් කරද්දී Passion එක නැති වෙනවද ?

    Yes and No මම IT/Programming වලට පට්ටම ආසයි ඉස්සරම ඒක හොබි එක වගේ හැබැයි සමහර වෙලාවට පට්ටම බෝරිං ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න වෙනවා සමහර වෙලාවට පට්ටම ඉන්ටරෙස්ටින් ප්‍රොජෙක්ට් වල වැඩ කරන්න වෙනවා දැං හොබි එකට වෙන වෙන වැඩ කරන්නෙ ප්‍රශ්නෙ තියෙන්නෙ හොබි එකට මොනවා හරි දෙයක් කරද්දි කිසි ස්ට්‍රෙස් එකක් නැහැ...
  2. NEMISIS

    New alto 800

    ඔය දෙකේම බ්‍රේක් හදනවා නේද ජපන් වාහනේක බ්‍රේක් බූස්ටර් අනං මනං දාල
  3. NEMISIS

    OCEAN FRONT LAND FOR SALE

    මම ඉන්නෙ මිරිස්සෙ බන් ඔතන මොනවා හරි බිස්නස් එකක් කරන්න ගත්තා නං හරි ඔය පැත්තෙත් පට්ට විදියට ටුවරිස්ට්ලා එනවානේ ඒක තමයි මාත් බැලුවෙ දිගටම ඉන්න නං එපා වෙනවා බන් බඩු මොනවත් තියාගන්න බැහැ බලං ඉද්දි මලකඩ කාල විනාස වෙලා යන්නෙ AC වල අවුට්ඩෝ යුනිට් එහෙමත් අවුරුද්දෙන් දෙකෙන් කෙලවෙනවා ඉලෙක්ට්‍රොනික්...
  4. NEMISIS

    Spoken English අනාතයි සින්හලු. මේකට මොකද කරන්නේ?

    බයික් බැරිනං මොකද කරන්නෙ : බයික් එකක් හොයාගෙන පැදලා පුරුදුවෙනවා වාහන ඩ්‍රයිවින් බැරිනං මොකද කරන්නෙ : ලර්නර්ස් එකකට ගිහින් හරි වාහනයක් හොයාගෙන හරි පැදල පුරුදු වෙනවා පීනන්න බැරි නං මොකද කරන්නෙ : කොහෙ හරි වතුරකට පැනල පීනන්න පුරුදු වෙනවා එතකොට ස්පෝකන් ඉංග්ලිශ් බැරිනං මොකද කරන්නෙ : එලකිරි එකේ...
  5. NEMISIS

    Toyota Allion 240 VS Axio G grade 2007-2017(non hybrid)

    specific year එකත් එක්ක බලපන් මචන් ඔය කාලෙ වාහන දෙකේම මොඩල්/ෆේස්ලිෆ්ට් ආවානේ එතකොට ඒ ඒ මොඩල් එකට අදාල ප්‍රශ්න එහෙමත් තියෙන්න පුලුවන් ඕවරෝල් ගත්තම allion එකේ මොන මොඩල් එකේ වත් ලොකු ප්‍රශ්න ගැන මම අහල නැහැ හැබැයි Axio එකේ පොඩි පොඩි අවුල් මම අහල තියනවා.උදාහරනෙකට 141 Axio එක සමහරුන්ට හොඳටම සෙට්...
  6. NEMISIS

    Toyota Allion 240 VS Axio G grade 2007-2017(non hybrid)

    same year කාර් දෙකක් නං කම්පෙයා කරන්නෙ Allion එක හොඳයි හැබැයි 2007 Allion එකක් එක්ක 2017 axio එක ගත්තම axio එක හොඳයි ඔහොම අවුරුදු 10ක රේන්ජ් එකක් දාල වාහන කම්පෙයා කරන්න බැහැ බන්, හරියටම කම්පෙයා කරන්න ඕන මොඩල් දෙක year එකත් එක්ක බලපන් තව මෙහෙම හිතපන් 2007 Allion එකක් තියනවා 100K දුවලා, 2017 axio...
  7. NEMISIS

    New alto 800

    ඩබල් ක්ලච්, මරුටියෙ? ඒකෙ පට්ට පිකප් එක නං, AC ඔෆ් කරාම ජෙට් එක වගේ. වංගු එහෙම ස්පීඩ් ගනිද්දි පොඩ්ඩක් ඇඟ හීතල වෙලා යනවා ඒ ඇරෙන්න ලොකු අවුලක් නෑ
  8. NEMISIS

    Tax return dammada

    දැං ඉතිං exemptions නැහැ. කලින් තිබ්බ ස්කීම් එකේ නං ගොඩක් ඒව තිබුනා පර්සනල් රිලීෆ් එක 1.2M තියනවා එච්චරයි
  9. NEMISIS

    Lecturing or teaching

    මටත් ටික දවසකට කලින් Private campus එකක ඔය ඔෆර් එකක් ආව (පාට් ටයිම්) හැබැයි බන් ඒකට අපිට ලොකු කමිට්මන්ට් එකක් තියනවානේ, අනිවා ලෙක්චර් තියන ටයිම් ස්ලොට් එකට වෙන වැඩක් දාගන්න බැහැ ලෙක්චර් කැන්සල් කරන්න බැහැ පේපර් මාකින් තියන කාලෙට කට්ට කන්න වෙනවා හම්බෙන ගානත් එක්ක බැලුවම වැඩේ පාඩුයි ඒක නිසා මම නං...
  10. NEMISIS

    Questions Villa එකක් හදන්න?

    Russian එවුන් විතරයි බන් අපිට සෙට් වෙන්නෙ ඉඳලා හිටලා බුකින් එකෙන් වෙන රටක එවුන් සෙට් වෙනවා ඒත් දවසකට වගේ ඔවු ලෝකල් රූම් දෙන එකේ එහෙම සීන් එකක් තියනවා
  11. NEMISIS

    Questions Villa එකක් හදන්න?

    ඒක තමයි අර වගේ ෆුල් සයිස් විලා හදනවා නං අනිවා ලෝකල් එවුන් ටාගට් කරලා කරන්න ඕන ඒකට Down south හරියන්නෙ නැහැ. ලෝකල් එවුන් කැමති ටිකක් රට මැද තැනක නතර වෙලා විලා එක්ස්පීරියන්ස් එක ගන්නනේ රූම් සෙට් එකක් හදලා ෆොරිනර්ස්ලාට දෙනවා වගේ පේන්න තියලා ලෝකල් එවුන්ට පැය ගානට රූම් දෙන එකත් කරන්න පුලුවන්. මගේ...
  12. NEMISIS

    දවසකට පොල් ගෙඩි 20කට වඩා රිලව් කාල දානව

    Air rifle තමයි මචන් ලංකාවෙ ලීගල් 0.177 විතරයිනේ. මේක පොඩි නිසා High FPS තියන ඒවයින් ඉලක්කෙකට තියන්න බැහැනේ. මං හිතන්නෙ. 1000 FPS වලට වඩා වැඩි ඒව ගන්න එක තේරුමක් නැහැ කියලා තමයි මම අහල තියෙන්නෙ දුර ගියාට වැඩක් නැහැ මොකද ඉලක්කෙකට තියන්න බැරි නිසා වඳුරොන්ට සුපිරිම 0.22 800FPS විතර එකක්. ලංකාවෙ...
  13. NEMISIS

    Questions Villa එකක් හදන්න?

    මට හිතෙන්නෙ ඔහොම හදනවට වඩා ස්ටුඩියෝ ටයිප් එකට ලිවින් ඒරියා එකයි කිචන් එකයි එකටම පොඩියට හදලා බෙඩ් රූම් එකට ඇටැච් කරලා බාත්රූම් හදලා ඒ වගේ යුනිට් කීපයක් හැදුවානං හරි කියලා එහෙම නැත්තං කෙලින්ම රූම් සෙට් එකක් හැදුවානං හරි බාත්රූම් එක ඇටෑච් කරලා ඕනම නං පොඩි බැල්කනි කෑල්ලක් එක්ක මගේ තියනවා ෆුල් සයිස්...
  14. NEMISIS

    TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

    2000CC+ ewata luxury tax kiyala ekak ne thibbe. 7 years gewanna ona installment wage.
  15. NEMISIS

    No claim bonus (Vehicle). හෙන බොරුවක් ද?

    ඒජන්ට්ට කතා කරලා කියපන් මේ සැරේ 3rd party දාන්නෙ කියලා. ඒක කරන්නම හදපන්, ගනන් අහල අදම දාන්න ඕන කියලා 10-15ක ඩිස්කවුන්ට් එකක් අනිවා හම්බෙනවා ෆුල් Insurance වලට ලීස් කරලා අරගෙන තියනවා නං ඉතිං කරන්න දෙයක් නැහැ
  16. NEMISIS

    KIA SRI LANKA 2025 දී ගෙන්වන වාහන වල මිල ගණන් 😍

    කවුද කිවුවෙ හැම වාහනේටම 300%යි කියලා 100%-300% අතර තියෙන්නෙ Electric/Hybrid වලට 300%ක් නැහැ තව Engine capacity එකට වෙනම මොකක් හරි කැල්කියුලේශන් එකක් තියනවා. ඔන්න ඔහොම ගාන හැදෙන නිසා තමයි වාහන ගෙන්නන්න දීපු අන්තිම කාලෙ කාගෙත් ඔප්ශන් එකේ Civic FK 1000CC(Wagon r නුත් ඇතුලුව) එක උනේ, ඒකෙ එන්ජින්...
  17. NEMISIS

    TOYOTA LANKA ගෙන්වන වාහන මිළ ගණන් (18% VAT සමග)😍

    නැහැ මගේ ලඟ තියන එක වාහනයක් 2008 දි අරන් තියෙන්නෙ ලක්ශ 52ට ස්ටැෆඩ් එකෙන්. එතකොට පර්සනල් ඉම්පෝට් කරපුවා තවත් අඩුවට තියෙන්න ඇත්තෙ (මේකට ටැක්ස් ගෙවපු ඩොකියුමන්ට් මගේ ලඟ ඇති) 2007 දි ත්‍රීවිල් එකක් අපි ගත්තා ඒක ගත්තෙ 2.90ට. මේව ඒජන්ට් ගෙන් ගන්න නිසා ෆුල් ටැක්ස් ගෙවලා ගනිපුවා. 300% ටැක්ස් එකට කීයටවත්...
  18. NEMISIS

    Office Christmas Party

    http://ikman.lk/en/ad/elbow-crutches-closed-type-for-sale-hambantota-15 party eken passe ayet ad ekak dala sell karapan
  19. NEMISIS

    Income tax eken awilla

    Seylan and BOC
  20. NEMISIS

    Income tax eken awilla

    man hitanne SET forms submit karaddi man acc details danna athi, eken link kara ganna athi

    No contents