සම්බා නෑ කොහේවත්

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,322
    49,690
    113
    සේදවත්ත
    සම්බා හොයන කාලයක්ද යකෝ මේ . බොල් වී හරි අරන් කාපල්ලා . ස යන්නේ උරුලෑවෝ ගිය පාරක පොඩ්ඩක් හිටපන් සෞභාග්‍යයේ දැක්ම ගේනකම් . මේ ටිකේ ඩොලර් නෑ ඒක ගේන්න තිබ්බනම් උබල මෙහෙම බනින් නෑනේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    නැතිවුණ හාල් ගැන හොයන්න X-Files එකක් ඕපන් කරලා investigation එකක් කලොත් නරකද මොල්ඩර් මහත්තයො ස්කලී නෝනත් එක්ක. :yes: