1. pra52

    Migrate to New Zealand

    Im married machn.. nothing is enough once you marry. Thank you macho.. Ill chk the migration website for exact points..
  2. pra52

    Migrate to New Zealand

    Machala, Mama plan karanawa New Zealand hari Aussy hari PR walata. Aussy dan tikak competition eka wadi nisa New Zealand honda option ekk neda? Mama danata finance field eke inne. Have an mba,cima and a degree. Age 30. Igena gena.. igena gena mehe 100k wage thamai thama earn kranne.. epa...
  3. pra52

    Pickme van

    Machanla, Pickme eke van wala seating capacity kohomada? 13 denek yanna ona. Mama call kala.. line busy... Order karapu aya innawada?
  4. pra52

    AMD laptop (HP 15-ba010AU AMD)

    Thanks මචෝ advice වලට.
  5. pra52

    AMD laptop (HP 15-ba010AU AMD)

    මචංලා, Girl ට ගන්න .. එච්චර performance නැති lap එකක් බලනව මෙක දැක්කෙ Barkleys එකෙ.. Price eka හෙන අඩුයි... 42ක් වගේ. N/B-HP 15-ba010AU AMD/4GB/500GB/DOS(1Y) Assignments... වගෙ studies වලට ඔක අතිනෙ... No gaming needs wats or ever.. Shape ද මේක..??
  6. pra52

    IELTS practice materials

    Thank you very much මචං
  7. pra52

    IELTS practice materials

    අනේ මචන්ලා, IELTS වලට ඔන වෙන practice materials තියනව නම් links share කරන්නකෝ. මට practice කරන්න මචන්. අනේ ලොකු දෙයක් මචන්ලා. බොහොම පිං.
  8. pra52

    Hotel in downsouth

    Downsouth වැඩිය spend කරන් නතුව HB basis ඉන්න හොඳ hotels ටිකක් recommend කරහල්ලකො. My budget (HB) : 12k I have been to citrus,bluwater,thurya, riu , heritance ahungalla ඒ නිසා මෙව හැර මොනවද හොඳ hotels down south වල.
  9. pra52

    SLT 5G fiber optics

    SLT line ekak mire than 10 yrs use karawanum 6k lu... nattam 12k lu.. ehema qwa Slt eken
  10. pra52

    SLT 5G fiber optics

    Slt eken awa 5G fiber optics upgrade karanna puluwan ape patta ta. Reserve karanna qwa. Router, cordless phn denawa qwa. Additionally 85/- rentke ekaklu yanne. Upgrade fee eka 6k wage. Me gana dannwada kawuruwath?
  11. pra52

    දෙමටගොඩ ලුනාව පන්සල

    බොහොම ස්තුති මචන්. මට location එක මෙතැන දාල දෙනවද ? Please මචෝ ...:)
  12. pra52

    දෙමටගොඩ ලුනාව පන්සල

    දෙමටගොඩ ලුනාව පන්සල අනේ machan, දෙමටගොඩ ලුනාව පන්සල තියන තැන දන්නවද ? දන්නවනම් කියහල්ලකෝ ?.... බොහොම පිං... තෙරුවන් සරණයි.
  13. pra52

    Compliance officer

    Machanla, Compliance officer role eka mokakda hariyatama. Mata finance company ekakka compliance officer ge responsibility koi wageda miyla kiyanna puluwanda? Danna aya kiyanako...
  14. pra52

    Accounting standards - SLFRS

    මචංලා , මට accounting standards - SLFRS ගැන දැන ගන්න ඕන. මම කලේ CIMA ඒ නිසා මේවා ගැන එච්චර දන්නේ නෑ එකයි . මට මේවා ඉගෙන ගන්න / apply කරන්න ලේසි tutorials හොයල දෙන්නකෝ .
  15. pra52

    සුනියම් දෙවියන්ට පිං දෙන ගථාව

    සුනියම් දෙවියන්ට පිං දෙන ගථාව සුනියම් දෙවියන්ට පිං දෙන ගාථාව කව්ද දන්නෙ?
  16. pra52

    PTE or IELTS

    Mavhanla, Dan dan katiya katmranwa neda PTE. Meka attama lesida IELTS walata wada? Valida da?
  17. pra52

    IELTS karanna help ekak?

    ICBT eke listening eka shape da? Individually headphones denne na neda... speaker neda tyenne?
  18. pra52

    IELTS for New Zealand and Canada

    Machala, IELTS score eka kochchara onada (IELTS - General) for PR Canada New Zealand
  19. pra52

    Doctor K.L. Fernando

    මචන්ලා, doctor K .L . Fernando surgery එකක් කරනවා අපේ අම්මට. යටි බඩ සම්බන්ධ operation එකක්. කවුරු හරි channel කරලා එහෙම තියනවද මේ doctor ව ? මේ doctor හොඳයිද , කොහොමද දන්නවද කවුරුවත් ?
  20. pra52

    කන්ඩලම

    මචන්ලා , කන්ඩලම ට්‍රිප් එකක් trip එකක් දාගෙන තියෙන්නේ හෙට යන්න. (Amaya Lake) කටුනායක highway දාල යන්න හදන්නේ (මිණුවන්ගොඩ,දිවුලපිටිය ,ගිරිඋල්ල , නාරම්මල, උහුමීය , කුරුණෑගල හරහා යන්නේ..) ගංවතුර case තියෙය්ද ? පාරවල් එහෙම ..... එහෙට අවුලක් නෑනේ ...

    No contents