SLT 5G fiber optics

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Slt eken awa 5G fiber optics upgrade karanna puluwan ape patta ta.
    Reserve karanna qwa. Router, cordless phn denawa qwa. Additionally 85/- rentke ekaklu yanne. Upgrade fee eka 6k wage.

    Me gana dannwada kawuruwath?
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    වරිකේ රුපියල් 85ක් නේ වැඩි වෙන්නේ ?
    දැන් fiber optics අලුත් කනෙක්සන් එකක්ම 12000ක් ගානක් වෙන්වා නේ උබට කොමද අඩුවට දෙන්නේ ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    වරිකේ රුපියල් 85ක් නේ වැඩි වෙන්නේ ?
    දැන් fiber optics අලුත් කනෙක්සන් එකක්ම 12000ක් ගානක් වෙන්වා නේ උබට කොමද අඩුවට දෙන්නේ ?

    SLT wire line ekak danata thiyana ayata fiber line eka rs 7500ta ganna puluwan.

    Dabata loke speed ma connection eka
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    SLT wire line ekak danata thiyana ayata fiber line eka rs 7500ta ganna puluwan.

    Dabata loke speed ma connection eka

    Mega line rental eka 345

    Fibre rental eka 430

    Connection eka gana kiyala wadak na supiri. Data kapena seen ekak na ape eun ona Tharam aran tyanwa
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,860
    20,002
    113
    Panadura
    SLT wire line ekak danata thiyana ayata fiber line eka rs 7500ta ganna puluwan.

    Dabata loke speed ma connection eka

    6511367662.png
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Mega line rental eka 345

    Fibre rental eka 430

    Connection eka gana kiyala wadak na supiri. Data kapena seen ekak na ape eun ona Tharam aran tyanwa

    SLT wire line ekak danata thiyana ayata fiber line eka rs 7500ta ganna puluwan.

    Dabata loke speed ma connection eka

    මචන් තේරුන් නැහැ ,SLT wire line කිව්වේ ෆෝන් කනෙක්සන් එකද ?
    නැත්නම් නෙට්, පිඕ ට්වී ඔක්කොමටම එන කනෙක්සන් එකද ?
    රෙන්ටල් එක ඩේටා පැකේජ් එකේ ගානට අමතර ගානක් විදියට ද එන්නේ
     
    pra52

    Active member
  • Nov 24, 2007
    745
    171
    43
    වරිකේ රුපියල් 85ක් නේ වැඩි වෙන්නේ ?
    දැන් fiber optics අලුත් කනෙක්සන් එකක්ම 12000ක් ගානක් වෙන්වා නේ උබට කොමද අඩුවට දෙන්නේ ?

    SLT line ekak mire than 10 yrs use karawanum 6k lu... nattam 12k lu.. ehema qwa Slt eken