කන්ඩලම

pra52

Active member
  • Nov 24, 2007
    748
    171
    43
    මචන්ලා ,

    කන්ඩලම ට්‍රිප් එකක් trip එකක් දාගෙන තියෙන්නේ හෙට යන්න. (Amaya Lake)

    කටුනායක highway දාල යන්න හදන්නේ (මිණුවන්ගොඩ,දිවුලපිටිය ,ගිරිඋල්ල , නාරම්මල, උහුමීය , කුරුණෑගල හරහා යන්නේ..)

    ගංවතුර case තියෙය්ද ? පාරවල් එහෙම ..... එහෙට අවුලක් නෑනේ ...