1. <-^~-Kushani-~^->

    Dakshina Lanka Adsense-හොරුන්-ආයේ-ඇවිත්

    ඕකට කියන්න තියෙන්නෙ සරල උත්තරයක්.... මගෙ ඇඩ්සෙන්ස් බෑන් වෙලා නැහැ
  2. <-^~-Kushani-~^->

    Dakshina Lanka Adsense-හොරුන්-ආයේ-ඇවිත්

    පොඩි මල්ලි පැටියා වෙත, මල්ලියෝ ඇඩ්සෙන්ස් ගැන හොයනවට වඩා හොද නැද්ද තමන් ගෙ ඇත්තම තාත්තා කවුද කියල හොයන එක? ලිස්ට් එකත් ගොඩක් දිග නිසා ඩී.එන්.ඒ ටෙස්ට් කරන්නත් කාලයක් යාවි නෙ?
  3. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    මගේ අඩුවෙන්ම සල්ලි එන බ්ලොග් එකෙත් LK rank 1,882
  4. <-^~-Kushani-~^->

    A New User Name

    RN
  5. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඔයාල ගෙ ප්‍රශ්න මෙතන පැහැදිලිව දාන්න.. මට ටයිප් කරන්න අමාරැයි.... ඒක නිසා යාහූ/ස්කයිප් අයි.ඩී එකත් දාන්න.. මම හෙට උදේ 7-10 අතරෙ කතා කරන්නම්:)
  6. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    බෑන්ක් ලෝන් ගන්නෙ කොහොමද කියලා දන්න කෝ... එක ක්ලික් එකට $1ක් වගේ ලැබෙවි
  7. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    type karanna kammali.. ayya skype innawadha? mama call karannam
  8. <-^~-Kushani-~^->

    mama somadasa

    මෙයා පොස්ට් 10ක් දැම්මොත් 9ක් ම වෙන අය ගැන ඕප දූප තමා.. අනිත් පොස්ට් එක මොකක හරි තෙරුමක් නැති කතවක් :P
  9. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    ithuruwa katha karanna mekata enna... http://www.elakiri.com/forum/showthread.php?t=458356&page=13 mata anunge gon treade wala chat karanna awasaya naha :P
  10. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    rogue gen ahanna ko ehe nam.. oya steam dha?
  11. <-^~-Kushani-~^->

    මම ආයෙත් ඇඩ්සෙන්ස් අයට උදව් කරන්නෙ නැහැ

    මම තීරණේ වෙනස් කරා... මගෙන් උදව් ඉල්ලන හැමොටම මම උදව් කරනවා...:)
  12. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    oya rogue wa dhannawada? mama rogue ge nangi
  13. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    *****.lk kiwwe sait neme.. oya ge Cs alise eka gana.... cs play karaddi kawadhawath mage kata hada ahala nadhdha??:)
  14. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    oya TOS walata ne wada karanne?? thawa masayak athulath mama ayya ge adsense account eka ban karala penanawa.. etha kota oyatama therum yawi mama mage sait katawathma dhenne naththe aei kiyala
  15. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    එත කොට නෙට්වර්ක් කාඩ් එක වෙනස් කරන්නෙ පොලිසියෙන්ද අය්යෙ??
  16. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    ඕක ඔයා ගෙ සයිට් එක නම් අයිනකින් සදුන් කියල දන්න බලන්න දැන්... මේකටත් මොකක හරි බයිලයක් ගහල මග අරී දැන්.. ****
  17. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    මේක ඔයාගෙම කියල මම පිලිගනී කියල හිතුවද?? ලොල්... කෝ සාක්ෂි???
  18. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඔය අහපු ප්‍රශ්නෙට මම උත්තර දුන්නා.... ඒක පෙන්නෙ නැතුව ඇති නෙ?? මම HTML දන්නව කියල දැන් පිලි ගන්නව ද?

    No contents