1. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඔයාට ඕන අවශ්‍ය දේ ඉගෙන ගන්න නෙමේ.... මාව වට්ටන්න...
  2. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඕක ටෙස්ට් එකක් ද එහෙම නැත්තම් අය්යා දන්නෙ නැති දෙයක් අහනවද??:P <a href="ඔයා ගෙ ලින්ක් එක" target="ප්‍රේම් එකේ නම">
  3. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඔය කියන තරම් ලේසි නැහැ කරද්දි.... ටිකක් ඉවසන් ඉන්න වෙනවා
  4. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඕවා සේරම කරලත් මදි... මතක ඇතිව BIOS රීසෙට් කරන්න
  5. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    මම ඔය දාල තියෙන්නෙ HTML කොඩ් එකක්.... මම HTML දන්නවා.... ඒ උනාට එලකිරි BBcods එකේ දන්නෙ නැහැ
  6. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    එහෙම හරියටම කියන්න අමාරැයි අය්යෙ.... කරලම බලන්න වෙනවා
  7. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    ඒක නම් ආයෙත් දෙන එකක් නැහැ
  8. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    එහෙ නම් අය්යා ගෙ බ්ලොග් එක දෙන්න බලන්න....
  9. <-^~-Kushani-~^->

    මම ආයෙත් ඇඩ්සෙන්ස් අයට උදව් කරන්නෙ නැහැ

    මම ආයෙත් ඇඩ්සෙන්ස් අයට උදව් කරන්නෙ නැහැ ඇඩ්සෙන්ස් ගැන කිසිම දෙයක් දන්නෙ නැතුව හැම තැනම Thread!!! ඉතින් මම මේ එක දැම්මෙ කට්ටියටම මම දන්න තරමින් උදව් කරන්න... ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද?? මම හැම කෙනාටම පුලුවන් උපරිම මට්ටමෙන් උදව් කලා.... ඒ අතරෙ තමා මම මේ එක දැක්කෙ... මෙහෙම අයට ඉතින් උදව් කරල මොකටද...
  10. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    කට්ටිය ගෙම කොම්මෙන්ට්ස් වලට ගොඩක් ස්තූතියි... මම අද ඉදන් කිසිම කෙනෙක්ට ඇඩ්සෙන්ස් සම්බන්දව කිසිම උදව්වක් කරන්නෙ නැහැ.. මම හැම දේම රහසක් විදිහට තියා ගන්නම්... එත කොට හරි නෙ? මම මගෙ බ්ලොග් කාටවත්ම දෙන්නෙ නැත්තෙ.. මම ඊට කලින් එහෙම දීල එක්කෙනෙක් ගෙ බලු වැඩක් නිසා මගෙ ඇඩ්සෙන්ස් බෑන් උනා... එක පාරක්...
  11. <-^~-Kushani-~^->

    clear kala.... online awama chat enna

    clear kala.... online awama chat enna
  12. <-^~-Kushani-~^->

    E mail Address Help ~~!

    email extractor එකක් ඩවුන්ලෝඩ් කරලා මොකක් හරි වෙබ් සයිට් එකක් දෙන්න... ඇඩ්‍රස් 25000ක් වගෙ ගන්න පුලුවන් පැයකින්:)
  13. <-^~-Kushani-~^->

    (RAG) පේරාදෙනිය විශ්ව විද්‍යයාලයේ ආගන්තුක සත&#

    හික්.... හික්... ගෑණු ලමයින්ට කුණුහර්ප කියන එක මාර වීර වැඩක් නෙ???
  14. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    එහෙම එකක් නැහැ අය්යෙ..... රෙජිස්ටර් වෙන්න පුලුවන්
  15. <-^~-Kushani-~^->

    mama somadasa

    අනේ ඇත්තද අය්යෙ?? යාලුවා වැරැද්දක් කලාම ඒ වැරැද්දට අනුබල දෙන එකද යාලු කම කියන්නෙ? බුදුහාමුදුරැවො නම් කිව්වෙ යාලුවාට වැරැද්ද කියල දීලා එයාව ඒකෙන් මුදව ගන්න කෙනා තම හොදම මිත්‍රයා කියලා...
  16. <-^~-Kushani-~^->

    Siyalladathta mokada une???

    surabada ට මොකද උනෙ?? :P[/B]
  17. <-^~-Kushani-~^->

    ඇඩ්සෙන්ස් ප්‍රශ්නයක්ද??

    අලුත් ඊ-මේල් එකවුන්ට් එකක් හදන්න.... අලුත් බ්ලොග් හදන්න.... බ්ලොග් එකට දාලම තියන ටෙම්ප්ලේට් එක වෙනස් කරන්නෙ නැතුව පොස්ට් කරන්න.. පොස්ට් 100ක් වගෙ දාලා ඇඩ්සෙන්ස් ඉල්ලන්න... මාස 2ක් ඉවසන් ඉන්න අය්යෙ...
  18. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    මම කරන එක මම කර ගන්නම්.... ඕපදූප හොයන වට්ටි අම්මලා කියන ඒවා මම කරන්නෙ නැහැ.... තමුසෙ හිතනව නම් මම බොරැ කරනවා කියලා..... එහෙමම හිතන් ඉන්නවා.... මම තමුසෙ කියන එව සත 5කට ගනණ් ගන්නෙ නැහැ....
  19. <-^~-Kushani-~^->

    Adsense teacher <-^~-Kushani-~^->

    තමුසෙ කියන කියන එක කරන්න මම කවුද?? තමුසෙ ඕන මගුලක් කර ගන්නවා.... මගෙන් උදව් ඔන අය මගෙන් උදව් ගනීවි.... තමුසෙට ඕන නැත්තම් කට වහන් ඉන්නවා.... තමුසෙ එකෙක්ට වත් උදව්වක් කරන්නෙ නැහැ..... උදව් කරන්න යන එකාව නවත්තන්න නම් පැන ගෙන එන්නෙ....
  20. <-^~-Kushani-~^->

    mama somadasa

    ඔයා සෝමදාස වෙනුවෙන් කඩේ ගිහින් ඉල්ලන් කෑවා නෙ?? සොමදාස නම් දැන් එවි... ඒත් සොමදාස ඔයා වෙනුවෙන් කතා කරාවිද??:):rofl:

    No contents