Boxing කරපන් නැත්නම් muay thai ඔය දෙක තමයි ඉතින් sparing නම් sit ravana muay thai කියල search කරල බලපන් usa වල professional fight කරපු kru miran තමයි පටන් ගත්තෙ අශෝක ජයරත්න්නත් එක්ක මුලින් එකට හිටියෙ පස්සෙ දෙන්න දෙපැත්තට වුනා එයාගෙ ගෝලයෙක් kru kumudu prasanna teba කියල රාවතාවත්තෙ academy එකක...