කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,502
    67,846
    113
    Dan naki wela balaganna kiyala deyak ne bn.new generation eka 60 panikota fuse yanawa.godak welawata 50 k sureuth ne.geniyek one naki wela balaganna kiyana eka ethaninma cancel.:lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    වෙන් උන් බැන්දේ නැතිවුනොත් වයසට ගිහින් බලාගන්න එකෙක් නැති වෙයි කියල බය වෙනවා. මම බය වෙන්නේ බැන්දේ නැති වුනොත් රෙදි හොදගන්නයි උයාගන්නයි ගෑනියෙක් නැති වෙයි කියල. :sorry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    වෙන් උන් බැන්දේ නැතිවුනොත් වයසට ගිහින් බලාගන්න එකෙක් නැති වෙයි කියල බය වෙනවා. මම බය වෙන්නේ බැන්දේ නැති වුනොත් රෙදි හොදගන්නයි උයාගන්නයි ගෑනියෙක් නැති වෙයි කියල. :sorry:

    :angry::angry::angry::angry::angry: වැඩකාරයෙක් ගන්න..එහෙම නැත්නම් වොශින් මැශින් එකක් ගන්න..කැම ඔඩර් කරගන්න ubar and pickme ඇප් දාගන්න ෆොන් එකට..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :angry::angry::angry::angry::angry: වැඩකාරයෙක් ගන්න..එහෙම නැත්නම් වොශින් මැශින් එකක් ගන්න..කැම ඔඩර් කරගන්න ubar and pickme ඇප් දාගන්න ෆොන් එකට..

    :rofl::rofl:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    :angry::angry::angry::angry::angry: වැඩකාරයෙක් ගන්න..එහෙම නැත්නම් වොශින් මැශින් එකක් ගන්න..කැම ඔඩර් කරගන්න ubar and pickme ඇප් දාගන්න ෆොන් එකට..

    :rofl::rofl::rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    :angry::angry::angry::angry::angry: වැඩකාරයෙක් ගන්න..එහෙම නැත්නම් වොශින් මැශින් එකක් ගන්න..කැම ඔඩර් කරගන්න ubar and pickme ඇප් දාගන්න ෆොන් එකට..

    triggered :shocked:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,599
    6,171
    113
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන්නේ කාටද? බදින්නේ නැතුව ඉන්න එක හොදයි වගේ මට හිතෙන්නේ. Beneifits වලට වඩා අවාසි වැඩියි වගේ. බදින්න ම හිතන්න කෑලී දෙක තුනක් කරා. මල වදයක් ගෑනු වෙලාවකට. තව බදින්නේ නෑ කියල හිතන් ඉන්නවනම් කියන්න බලන්න හැබැයි වයසත් එක්ක.
    :yes:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,458
    36,387
    113
    මැදමහනුවර
    :angry::angry::angry::angry::angry: වැඩකාරයෙක් ගන්න..එහෙම නැත්නම් වොශින් මැශින් එකක් ගන්න..කැම ඔඩර් කරගන්න ubar and pickme ඇප් දාගන්න ෆොන් එකට..
    ඔහොම්මම සතියට පාරක් ස්පා යන්නත් කිව්වනම් ඉවරයිනෙ බඳින්න ඕනම නෑනෙ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    හැම ඔප්ෂන් එකකටම රිස්ක් එකක් තියෙනවා. අපි තෝරාගන්න ඕන රිස්ක් එක අඩුම ඔප්ෂන් එක.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    1.png
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හැම ඔප්ෂන් එකකටම රිස්ක් එකක් තියෙනවා. අපි තෝරාගන්න ඕන රිස්ක් එක අඩුම ඔප්ෂන් එක.

    ehema risk ekaka naha, mama nam marry karata passe hitiyata wada hodata innawa
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    ...මම....
     
    • Sad
    Reactions: Nidarshana_k