1. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල් 2

    වෙනසක් නැ බන් ඉතින් එහෙත් ලංකාවේ වගේ තමා එකම වෙනස මෙහෙ 20 ක් විතර වියදම් කරලා ගන්න එකක් එහෙන් 6 කට වගේ ගන්න පුළුවන් 10 කට වගේ සුපිරිම එකක් ගත්තා හැකි ඉතින්
  2. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    එල මචන් මොකද්ද කෙස් එක හෙල්ප් එකක් ඕනනම් කියපන් :)
  3. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    එල එල මචන් හුගක් උන් පෙමන්ට් එක ගන්නවා බන් උන්ට පොඩ්ඩක් ඇවිල්ලා මෙතන දාලා යන්න බැ පෙමන්ට් එක ගත්තා කියලා මොනවා කරන්නද බන් ලංකාවේ හැටිනේ ඉතින් :(
  4. Mahesh+

    [poto]LTTE සැමරුම 2016

    වෙනසක් ඉල්ලපු උන්ට ඔය හම්බවෙලා තියන්නේ ලොකු වෙනසක් දැන් වෙනස සැපයිද මචන්ලා
  5. Mahesh+

    HNB Visa Debit card

    පුළුවන් ඔන්න පෙමන්ට්එක කරන්න කලින් කර්ඩ් සෙන්ටර් එකට කතා කරලා ඔන්ලයින් පෙමන්ට් ඇක්ටිවු කරගන්න ඕනා :)
  6. Mahesh+

    ප්‍රමුදි කරුණාරත්න

    එල මචන් :)
  7. Mahesh+

    ප්‍රමුදි කරුණාරත්න

    එදත් අදත් මගේ ආසම කතාවක් මචන්ලා ඕක දෙමළ ෆිලිම් එකක් කොපි කරලා ගහපු එකක් එ ෆිලිම් එකත් බලපල්ලා එක පට්ට ෆිලිම් එකේ නම Autograph 2004 :)
  8. Mahesh+

    The site ahead contains malware!!!

    ජිටි අයියා කිවුවේ මෙහෙම
  9. Mahesh+

    Elakiri Site ek Malware ekk

    අයියෝ එහෙම හිතන්න එපා මේකේ ඉන්න හොද මිනිස්සු අතර කාලකන්නි කිහිප දෙනෙකෙකුත් ඉන්නවා උන් තමා වගේ වැඩ කරන්නේ
  10. Mahesh+

    Elakiri Site ek Malware ekk

    ඔන්න මම පුළුවන් විදියට දුන්නා ඇන්ටි :sorry:
  11. Mahesh+

    Elakiri Site ek Malware ekk

    පව් යකෝ ඒ අසරණ ආච්චි :sorry:
  12. Mahesh+

    Elakiri Site ek Malware ekk

    dropboxusercontent.කොම් කියන එකත් තියනවනේ මචන් එක Dropbox එකේ නේද
  13. Mahesh+

    Elakiri Site ek Malware ekk

    http://www.elakiri.com/forum/ කියන ලින්ක් එකේ බන් කෙස් එක තියන්නේ Current status: Dangerous www.elakiri.com/forum is not safe to visit right now. Site Safety Details Some pages on this website send visitors to the following dangerous websites: slnewsonline.net and dropboxusercontent.com...
  14. Mahesh+

    මචන් මේක ටිකක් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1740900

    මචන් මේක ටිකක් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1740900
  15. Mahesh+

    බැංකොක් ගමන...........

    ඔන්න අපිත් පුළුවන් විදියට සැලකුවා :)

    No contents