1. Mahesh+

    බැංකොක් ගමන...........

    එල එල මචන් ඉතුරු ටිකත් ඉක්මනට දාපන් මේවට ගිය මිල ගනං ඒ එක්කම දැම්මනම් උබට ලේසි වෙයි බන්
  2. Mahesh+

    බැංකොක් ගමන...........

    කු යකු ඉතුරු ටික :angry:
  3. Mahesh+

    බැංකොක් යන්න ඉන්න අයට බලන්න දේවල්

    ඔව් මචන් :) http://www.elakiri.com/forum/showthread.php?p=20105667
  4. Mahesh+

    PAYPAL එන්න

    අනිත් මොනවටද මචන් උත්තර ඕනා ඔයා ඔය හදලා තියන්නේ මොන රටේ පේපැල් එකක්ද මම හිතන්නේ නැ ඉතාලි කියලා මට හිතෙන විදියට ඕක වියට්නාම් පොඩ්ඩක් හරියට බලන්න එක
  5. Mahesh+

    Dialog horu

    එහෙම නැ බන් ඕනා තරමක් දැම්මා හැකි මම දාගන තියනවා මම හිතන්නේ එක පැකේජ් එකයි ඇක්ටිවු වෙලා තියන්නේ බන් එකයි සින් එක
  6. Mahesh+

    bangok yanna help ekak

    මෙහෙමයි බන් ගෘප් එකක් යද්දී ඔහොම අඩුවට දෙන්න පුළුවන් උන් පොඩි ලාබයක් තියාගන කරනවා එතොකොට තව එකක් තමා ගෘප් එකක් යද්දී එයාර්ලයින් වලින් ස්පැශල්‍ රේට් දෙනවා ටිකට් වලට කෙලින්ම එයාර් ලයින් එකට කතා කරලා අහපන් 10කට වඩා ඉන්නවනම් උන් දෙන රේට් එක අහපු ගමන් එයාර් ලයින් එකෙන් ගන්න එපා පිට ඉන්න ඒජන්ට්ලාගෙන්...
  7. Mahesh+

    බැංකොක් ගමන...........

    බලමුකෝ හෙට වෙද්දී දැම්මේ නැත්තම් අනිද්දා වෙද්දී උබලා කියපල්ලා
  8. Mahesh+

    Dialog horu

    ඒ මොකෝ බන් මම අවුලක් නැතිව දානවනේ ඉස්සර ලගදිනම් දැම්මේ නැ බන්
  9. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    එල එල ස්ක්‍රීන් ෂොට් එකක් දාපන් පේමන්ට් එක ආපුවම චෙක් එකක් ගත්තොත් එකේ පොටෝ දාපන් අපේ උන්ට බලාගන්න :)
  10. Mahesh+

    බැංකොක් ගමන...........

    :rofl: හා හා දාපන් ඉතුරු ටික අර බිබිලි කතාවේ සින් එක
  11. Mahesh+

    බැංකොක් ගමන...........

    වගේ කියන්නේ උබට එකවත් මතක නැද්ද යකෝ හරියට :angry:
  12. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    මේ සතියේ මුන්ගේ උපන්දිනය කියලා අපි මුන් හරහා ගන්න හැම දෙකටම මුන් 15% ක් අපහු දෙනවා ඉබේ එකේනම් තෝරගත්ත කැටගරි ටිකකට විතරයි දෙන්නේ

    No contents