1. Mahesh+

    බැංකොක් ගමන...........

    උබ කවදා වගේද ගියේ මචන්
  2. Mahesh+

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    එල එල මගෙන් සුබ පැතුම් මචෝ :)
  3. Mahesh+

    බැංකොක් ගමන...........

    මමත් මේ සයිට් එක 100% රෙකමන්ඩ් කරනවා මචන් මුන් නිසා තමා මට හෙන ගානක් ඉතුරු කරගන්න පුළුවන් උනේ උන්ගේ කස්ටමර් සර්විස් එකත් පට්ට චැට් එකක් දාලා ඕනා දෙයක් අහගන්න පුළුවන් ලොකුම දේ තමා පේපැල් එකෙන් ගෙවන්න තියන එක ඒ නිසා කිසිම බයක් වෙන්න ඕනා නැ පොල්ල තිබ්බොත් එකෙන්ම රිපන්ඩ් එකක් ගත්තා හැකිනේ :)
  4. Mahesh+

    පෑන්ටි දාර

    අධ්‍යාපනික වටිනාකමක් සහිත ත්‍රෙඩ් එකක්... වටිනවා ගොඩක්...
  5. Mahesh+

    මාවනැල්ල ත්‍රීවීල් බයික් ඇක්සිඩන්ට්

    135 එකක් නෙද බන් ඕක පට්ට බයික් එක බන් මගෙත් කලින් තිබ්බේ ඕකක් :sorry:
  6. Mahesh+

    එල මචන් මම බලන්නම් :)

    එල මචන් මම බලන්නම් :)
  7. Mahesh+

    PAYPAL එන්න

    ඉබේ එකෙන් බඩුවක් ගත්තනම් සෙලර්ට මැසේජ් එකක් දන්න පේපැල් එකේ තියන ලිපිනයට නෙමේ මේ ලිපිනයට එවන්න කියලා මොකද සමහර සෙලර්ලා යවන්නේ පේපැල් එකේ තියන ලිපිනයට :)
  8. Mahesh+

    PAYPAL එන්න

    මේකනම් ඉතාලි වෙන්න බෑ යාලුවා පෙන විදියට වියට්නාම් විදියට හදලා තියන්නේ :no:
  9. Mahesh+

    මම_බඳිනවා

  10. Mahesh+

    හිතට වැදුන වීඩියෝ එකක් උබලා එක්ක බෙදා ගන්&#350

    හිතට වැදුන වීඩියෝ එකක් උබලා එක්ක බෙදා ගන්&#350 හිතට වැදුන වීඩියෝ එකක් උබලා එක්ක බෙදා ගන්න හිතුනා VakILPdtaIY
  11. Mahesh+

    Ebay බඩු ගන්න අයට ඩොලර් 10ක් නොමිලේ

    ඔව් බන් දින 90ක් ඇතුලත ගන්න ඕනා මම සිංහලෙන්ම දාලා තියෙන්නේ එකනේ ඉබේ එකෙන් බඩු ගන්න අයට කියලා
  12. Mahesh+

    "My Boyfriend Is So Handsome"

    අඩෝ මටත් හිතුනේ ඕකමයි කෙල්ල කැමති වෙන්න ඇත්තෙත් එක තමා :P

    No contents