තව කතාවක් ගියා ස්වර්ණවාහිනියේ ඒත් අව්රුදු 10 කට විතර කලින්
ඒකේ ඩොක්ට වැඩ කරන්නේ පිටරට බෙහෙත් නිෂ්පාදන සමාගමක. ඩොක්ටගේ තාත්තා හොද සිංහල වෙදෙක්. ඩොක්ට එඩ්ස් වලටයි කැන්සර් වලටයි සිංහල බෙහෙත් හොයාගන ආයි ගමට එනවා. එනේනේ ආපහු යන්න. අන්තිමට ඩොක්ටට තාත්තගේ රහස් වට්ටෝරුවක් හම්බුවෙලා ගමේම නැවතිලා වෙදකම...