1. Mr.Tom

    Honda Accord

    යුනිකෝඩ් හදපු උන්ගේ බෙල්ල කපනවා තමා ශරියා ලෝ එකෙන්.
  2. Mr.Tom

    Honda Accord

    මචං කැම් රි යට පාට්ස් තියනවද? බොඩි පාට්ස් එහෙම කොහොමද?
  3. Mr.Tom

    Honda Accord

    ශිංගලුන්ට කරලා තියන අසාධාරන ඕවා.
  4. Mr.Tom

    Honda Accord

    :growl::growl: මල්ලී..... මම කනවා උඹව
  5. Mr.Tom

    Honda Accord

    ශැප තමයි නානා ශැප ශැප දැක්කත් ආසයි මෙව්වා. මම මේ ආශාවට දැන් කැම් රි ටිකකුත් බල බල හිටියා.
  6. Mr.Tom

    Honda Accord

    අස්සලාම් අලෙය්ක්කුම්
  7. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :lol::lol: තෝ වගේ එකෙක් නම් යකූ....
  8. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අල්ලා > නබි > ලෙබ්බෙ :confused:
  9. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    මට බණිනවද කොහෙදෝ දැක්කෙ නෑ වගේ ඉන්න ඕනේ :dull:
  10. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    ඔය මහේෂ්,පොලා, රත්තරං, හරිදු නම් එහෙම අය. :yes: මම නම් එහෙම එකෙක් නෙවෙයි :no: දන්න දෙයක් නම් කියලා දෙන්නම් අහන්න තියන දෙයක් අහපං.
  11. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    තව 73 ඉදලා 85 වෙනකල් පිටු ඉතිරී. ඔව් කොහොම යුනිකෝඩ් ගැහුවත් කමක් නෑ. පස්සේ ඕනි පැත්තකට කන්වර්ට් කර ගන්න පුලුවන්.
  12. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    සෝදුපත් බලන්න පුලුවන්ද?
  13. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    දැන් ඉතුරු වෙලා තියන්නේ 73 ඉදලා 85 දක්වා පිටු. ඒවගෙන් ඔයාට බාරගන්න පුලුවන් ප්‍රමාණය කියන්න.
  14. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    :D කමක් නෑ යුනිකෝඩ් වලට කන්වර්ට් කර ගන්න පුලුවන්නේ.
  15. Mr.Tom

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    අප්පා වාශ්පෙට පිච්චුනාම නම් ඉතිං බඩුම තමයි. දනවා නැති වෙන්න. ඉටපස්සේ ටිකක් හොද වෙනකොට පොතු වගේ උඩ හම ගැලවෙනවා :dull: හැබැයි හොදම උනාට පස්සේ කැලැල් හිටින්නෙ නෑ. මූනට විසිඋන එව්න්ගෙත් ටික කාලෙකින් හොද වෙන්න ඇති. :D ඇස් වලට ගියේ නැත්තං එච්චරයි :baffled:
  16. Mr.Tom

    වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

    මචං මේ ගැන විස්තර වාහන හින්ද කාපු කටු ...2 ත්‍රෙඩ් එකේ අහන්න. දන්න අය ඉදි. http://www.elakiri.com/forum/showthread.php?t=1684798
  17. Mr.Tom

    ධර්ම දාන පොත- Typing,Graphic,Printing උදව්

    62 ඉදලා 85 වෙනකල් ඉතිරි වෙලා තියන්නේ. ඔයා බාර ගන්න පිටු Gstar ට කියන්න.

    No contents