1. crazybuddy

    Japanese_Film

    මුන්ගෙ ෆිල්ම් අප්‍රියයි බං.. කතා කරද්දි එපා වෙනවා..
  2. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    ඉතිං වැඩක් නෑනේ උන් බෑන් කරනවා බං විකාර ත්‍රේඩ් දදා හිටියොත්.. :yes: ලඟදි හදපු එකවුන්ට් ගොඩක් බෑන් කලා මං දැක්කා..:D මොඩ්ලා නම් ඇති තව කීපයක්ම.. නැත්තං ඉතිං ටිංටිං කොහොමද අච්චර සෙක්ෂන් ගොඩක් දිහා බලන්නෙ.. උන් හැමෝටම ලොකු පවර්ස් දීල නැතුව ඇති.. පෝස්ට් අයින් කරන්න, එඩිට් කරන්න විතරක් පවර් එක...
  3. crazybuddy

    fb news feed එකේ මොකුත් පෙන්නන් නෑනෙ

    මාක්ට කියහංකො වේසියෙ.. :angry:
  4. crazybuddy

    මගේ කෙල්ලගේ කකුල් දෙක අප්සෙට් (16+)

    ඒ රටේ උන්ට එහෙමයි මේ රටේ උන්ට මෙහෙමයි.. :yes:
  5. crazybuddy

    ගංජා

    ගහල නෑ බං ගංජා.. සිගාත් නෑ.. :sorry: ඒවට ගහන්නෙ නැතුව ඇති.. තනමල්විල ඔරිජිනල් ගංජා තියෙන්නෙ.. :yes:
  6. crazybuddy

    Rep ඕන ඇයි

    :love: එහෙම කරන්නෙ නෑනේ ඉතිං.. එතකොට රෙප් කපන්නෙත් නෑ බයට.. මොකද හේතුවක් නැතුවනේ ගොඩක් උන් රෙප් කපන්නෙ.. පරණ උනුත් කපනවා බං.. මං ඒකනේ කලින් කිව්වෙ.. පට්ටයි මචං කියල කොමෙන්ට් කරලා රෙප් කපන උන් ඉන්නවයි කියලා.. :rofl:
  7. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    එතකොට කරදර අඩුයි..:yes:
  8. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    :rofl: ඉස්සර එළකිරිය මරු බං.. වැඩියක්ම ඔය නිසදැස් කවි ලියන උන් නේ හිටියෙ.. එකෙක් හිටියා ඌ නම් යුද්දෙ ගැනමයි ලියන්නෙ.. අම්මපා බං.. :yes: :rofl: මේ ඇඩ්මිනා හොදයි බං.. වෙන උන් මේ වගේ ත්‍රේ්ඩ් එකක් දැම්මත් කොමෙන්ට් කරන්නෑ.. උන් ජනාධිපතිටත් වඩා උඩින් ඉන්නෙ.. :lol:
  9. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    ඇඩ්මින් අයියා කොමෙන්ට් එකක් දාලා මාරු උනා බං.. :sorry: සිරාවටම රෙප් දෙන එකාගෙ කපන එකාගෙ නම වැටෙනවා නම් පට්ටයි.. එහෙම හදන්න බැරිව ඇති සමහර විට..:confused: මේකෙ තව කෙනෙක් ඉන්නවා ඔය වගේ.. මොඩ් කෙනෙක් හෝ ඇඩ්මින් කෙනෙක්.. කොටු අටක්ද කොයිද පිරිලා.. ඒ උනාට ජූනියර් මෙම්බර්.. :rolleyes: පුලුවන් නම්...
  10. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    ඔව් ඒක නම් ඇත්ත.. මං හිතන් හිටියෙ ඉස්සර GTRZ කියන්නෙ රොබේ කෙනෙක් වගේ පොරක් කියලා..:lol: මං තාම හොයනවා අර ඒ කාලෙ එළකිරියෙ දාපු සිංදු වල එළකිරි ඩොට්කොම් කියලා කෑගහන බුවා කවුද කියලා..:rofl:
  11. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    ඒව කියන්න බෑ.. තව ටිකකින් කෙලගන්නත් පුලුවන් මොකෙක් හරි මැද්දෙන් පැනලා වන කරලා.. :rofl: පිටු විස්ස තිහ යන ත්‍රේඩ් අන්තිම භයානකයි.. ඉස්සර වගේ නෙමේ.. :lol:
  12. crazybuddy

    Rep ඕන ඇයි

    :yes::yes::yes: කොන්ද පණ තියෙන උන් කපයි.. හේතුවක් ඇතිවනේ එතකොට රෙප් කපන්නෙ..
  13. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    ඕක නැතිවෙන්නෑ ඕයි.. මේ සිංහලෙන්ම කියල තියෙන්නෙ.. :angry: :rolleyes::rolleyes::rolleyes: දැන්ම මැරෙන්නෙපා ඒ උනාට.. බැඳලත් නැහැලුනේ.. :rofl: GTRZ සහ පුත්‍රයෝ කියලා පැවතගෙන එයි අනාගතේ.. :eek:
  14. crazybuddy

    Rep ඕන ඇයි

    :love: රෙප් දෙන කෙනාගෙ හෝ රෙප් කපන කෙනාගෙ නමත් එක්කම වැටෙන්න දාන්න පුලුවන්කමක් නැද්ද..? නැත්තං එහෙම දාන්න බැරි හෝ නොදාන්න හේතුවක් තියෙද..? :yes: මොකද මං හිතන විදියට ඒ දේ කලොත් ගොඩක් ප්‍රශ්න විසදෙනවා..:sorry:
  15. crazybuddy

    ගංජා

    ඔරිජිනල් ගංජා අවුලක් නෑ.. ලංකාවෙ දැන් තියෙන්නෙ කේරල ගංජා.. ඒවට මෝටීන් අනං මනං ගහනවා.. ඒව බිව්වොත් නම් කෙලවෙනවා..
  16. crazybuddy

    Sinhala Unicode

    Nirmala, Noto Sans, Malithi, Kaputa ඔය වගේ ගොඩක් තියෙනවා බං.. ඉස්කෝල පොත නම් වැඩක් නැහැ.. කුරුමිණී අඩු වගේ.. ඒක හැර අනික් හැම ෆොන්ට් එකම ලස්සනයි.. Noto Sans එක ගූගල් එකෙන් දෙන්නෙ.. ඔය ඇන්ඩ්‍රොයිඩ් වල තියෙන සිංහල ෆොන්ට් එක.. ඒක තමා මං බ්‍රවුසර් එකට දාන් ඉන්නෙ.. :yes:
  17. crazybuddy

    මේකි ඇත්තටම බඩුවක්ද ????

    ඒක තමා කිව්වෙ.. :rofl:
  18. crazybuddy

    එළකිරියට එකපාරම කෙළවුණොත්...

    අර රෙප් ත්‍රේඩ් එකටත් කොමෙන්ට් එකක් දාන්න.. :yes:
  19. crazybuddy

    Rep ඕන ඇයි

    ඔන්න උඹගෙ කොටුවක් වැඩි කලා..:rofl:

    No contents